ප‍්‍රධාන පුවත්

සව්දි අරාබි රාජ්‍යය සතු දැවැන්තම ඛනිජ තෙල් සමාගම වන සව්දි අරාම්කො සමාගම 2019 මුල්‍යය වර්ෂය තුළ තම ලාභය 21%කින් පහත බැස ඇති බව නිවේදනය කරයි. 2018 මුල්‍යය වර්ෂයේදී සමාගම ඩොලර් බිලියන 111.1ක ලාභයක් ලැබූ අතර මූල්‍යය විශේෂඥයන් 2019ට ඩොලර් බිලියන 92.9ක ලාභයක් අපේක්ෂා කළහ.

නමුත් සමාගමට ලබා ගත හැකි වූ ලාභය වූයේ ඩොලර් බිලියන 88.12 ක් පමණි. මෙම තත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බව මුල්‍යය විශේෂඥයන්ගේ මතයයි. COVID-19 වෛරසය විසින් ලෝක ආර්ථිකයට කරනු ලබන හානිය විශේෂයෙන්ම බලපානු ලබන්නේ ඛනිජ තෙල් සමාගම් වලට බව මූල්‍යය විශේෂඥයන්ගේ මතයයි.

මේ අතර රුසියාව සහ සව්දි අරාබිය අතර ඛනිජ තෙල් මිළ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතභේදයද සව්දි අරාබි තෙල් සමාගමේ ලාභ රේට්ටුව අඩු කිරීමට බලපා ඇති බව වාර්තා වේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර www.rt.com news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More