විදේශ පුවත්

කොරෝනා ආසාදිත කාන්තාවක් රෝහලක් වෙත රැගෙන යන අතරතුර දී හෙළිකොප්ටරයක් තුළ දී දරුවකු ප්‍රසූත කළ බව ඉතාලියේ මාධ්‍ය වාර්තා කරයි. සංක්‍රමණික කාන්තාවක් වන ඇය දකුණු ඉතාලියේ ලැම්පේදූසා නම් දූපතේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා ඇති මධ්‍යස්ථානයක සිට සිලියේ පිහිටි රෝහලක් වෙත ...

විටමින් B12 මගින් කොරෝනා වෛරසයේ ගුණනයට බාධා ඇතිවන බව සොයාගෙන තිබේ. ඉන්දියානු මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය හා කලාපීය ජෛව තාක්ෂණික ආයතනය එක්ව පරිගණක ආකෘති මගින් කරන ලද අධ්‍යයනයකදී මේ බව සොයා ගෙන තිබේ. SARS-Cov-2 ගෙනෝමය තුළ nsp12 නම් ප්‍රෝටීනයක් අඩංගු වේ. මෙම ප්‍රෝටීනය...

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජී මහතා අද (31) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය. කොවිඩ්-19 වෛසරය ආසාදිතව හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු ජනාධිපති ප්‍රානාබ් මූඛර්ජී පසුගිය දිනෙක මොළයේ සැත්කමකට ද සිදු කර ඇත. ඉන් පසුව ඔහු අසාධ්‍ය ...

ජනාධිපති අලෙක්සැන්ඩර් ලුකශෙන්කෝට එරෙහිව බෙලරුස් වැසියන් යළිත් විරෝධතාවල නිරතව සිටී. එහිදී විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය. බෙලරුස් ජනාධිපතිවරයාට එරෙහිව "මින්ස්ක්" අගනුවර පැවති විරෝධතාවට පුද්ගලයන් දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියේය. ...

ලෝරා සුලි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ලුසියානා ප්‍රාන්තයේ පුද්ගලයින් 10 දෙනෙකු සහ ටෙක්සාස් ප්‍රාන්තයේ පුද්ගලයින් සිව්දෙනෙකු සුළි කුණාටු හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. නිවාස ලක්ෂ 5 ක අධික සංඛ්&#x...

චීනයේ උතුරු වෙරලට ඔබ්බෙන් පිහිටි බොහායි මුහුදු කලාපයේ චීනය විසින් ගුවන් තහනම් කලාපයක් ලෙස නම් කර ඇති ප්‍රදේශයේ සජීවී ගිනි නිවන අභ්‍යාසයක් කරමින් සිටියදී එක්සත් ජනපදයේ යූ-2 වර්ගයේ ඔත්තු බලන ගුවන් යානයක් අනවසරයෙන් ඇතුල් වී ඇත.අමෙරිකාවේ එම බලහත්කාරී ක්‍රියාවට එකට එක කිරීමක් ලෙස...

ජපාන මාධ්‍යය වාර්තා කර සිටියේ එරට අගමැති ෂින්සෝ අබේ මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවයි. පසුගිය දෙසතිය තුළ දෙවරක් රෝහල් ගත වූ අගමැති ෂින්සෝ අබේ මහතා දරුණු උදරාබාධයකට ලක්ව සිට ප්‍රතිකාර ලැබූ අයෙකි. මේ හේතුව නිසාම 2007 වසරේ තනතුර අතහැර ගිය අතර නැවත 2012 වසරේ දී නැවත අගමැ...

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අමෙරිකානු ජනතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බිරිඳවන මෙලනියා ට්‍රම්ප් සිය කණගාටුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝනා වෛරසය අමෙරිකාව තුළ  පැතිරයාම පිළිබඳව මෙතෙක් අනුගමනය කර ඇත්තේ ලිහිල් ප්&#x...

ඇමරිකානු විස්කොන්සින් පොලිසිය විසින් නිරායුධ කළු ජාතිකයෙකුට 7 වතාවක් වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා යළිත් උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබේ. විස්කොන්සින් හි කෙනෝෂා හිදී කිහිප වතාවක් ජෝකබ් බ්ලේක් නමැති 29හැවිරිදි මෙම කළු ජාතිකයාගේ පිටුපසට වෙඩි තබා ඇත. පියා මෙසේ පොලිස් වෙඩ...

කොරෝනා වෛරසය මගින් ඇති වන කොවිඩ් 19 වසංගතය ලෝකයේ සෑම රටක ම පාහේ ව්‍යාප්ත වී පැවතිය ද තවමත් එක ම කොරෝනාවෛරස් ආසාදිතයෙකු හෝ වාර්තා වී නොමැති රාජ්‍යයන් 10ක් පවතින බව ඔබ දන්නවාද? එම රටවල් 10ම පැසිෆික් සාගරයේ දූපත්වීම විශේෂත්වයකි.

...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More