විදේශ පුවත්

ජපාන අගමැති ඉල්ලා අස්වේ?

August 28, 2020 3:04 pm | Lanka Lead News

ජපාන මාධ්‍යය වාර්තා කර සිටියේ එරට අගමැති ෂින්සෝ අබේ මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවයි. පසුගිය දෙසතිය තුළ දෙවරක් රෝහල් ගත වූ අගමැති ෂින්සෝ අබේ මහතා දරුණු උදරාබාධයකට ලක්ව සිට ප්‍රතිකාර ලැබූ අයෙකි.

මේ හේතුව නිසාම 2007 වසරේ තනතුර අතහැර ගිය අතර නැවත 2012 වසරේ දී නැවත අගමැති තනතුරට පත් විය.ජපානයේ පාලක ලිබරල් පක්ෂයේ සභාපති හිරොයිකි හොසොඩා මහතාද අගමැති ෂින්සෝ අබේ මහතාගේ ඉල්ලා අස්වීම තහවුරු කර ඇති බවද එරට මාධ්‍යය වාර්තා කර සිටී.

අද සවස අගමැති ෂින්සෝ අබේ මහතා සිය අවසාන මාධ්‍යය පැවැත්වීමට නියමිත බව පැවසෙන අතර ජූනි මස 18 වනදායින් පසුව අගමැති ෂින්සෝ අබේ මහතා පවත්වෙන දිගම මාධ්‍යය සාකච්ඡාව මෙය වීමට ඉඩ ඇති බව එරට මාධ්‍යය පවසයි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More