විදේශ පුවත්

කොරෝනා වෛරසය මගින් ඇති වන කොවිඩ් 19 වසංගතය ලෝකයේ සෑම රටක ම පාහේ ව්‍යාප්ත වී පැවතිය ද තවමත් එක ම කොරෝනාවෛරස් ආසාදිතයෙකු හෝ වාර්තා වී නොමැති රාජ්‍යයන් 10ක් පවතින බව ඔබ දන්නවාද? එම රටවල් 10ම පැසිෆික් සාගරයේ දූපත්වීම විශේෂත්වයකි.

එම රටවල් 10නම්

1. පලාවු

2. මයික්‍රොනීසියා

3. මාර්ෂල් දූපත්

4. නාවුර්

5. කිරිබටි

6. සොලමන් දූපත්

7. ටුවාලු

8. සාවෝමා

9. වනුවාටු

10. ටොංගා

ඉහත රටවලින් මෙතෙක් කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු වාර්තා වී නොමැත. කෙසේ වෙතත් මෙම සියලු රටවල ආර්ථිය සංචාරක කර්මාන්තය මූලික කරගෙන පවතින හෙයින් කොරෝනා වෛරස් වසංගතය හමුවේ එම රටවල් දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඒ, එම කොරෝනා වෛරසය හේතුවෙන් එම රටවල් ලොක්ඩවුන් කර තිබීම හේතුවෙනි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More