විදේශ පුවත්

චීනයේ උතුරු වෙරලට ඔබ්බෙන් පිහිටි බොහායි මුහුදු කලාපයේ චීනය විසින් ගුවන් තහනම් කලාපයක් ලෙස නම් කර ඇති ප්‍රදේශයේ සජීවී ගිනි නිවන අභ්‍යාසයක් කරමින් සිටියදී එක්සත් ජනපදයේ යූ-2 වර්ගයේ ඔත්තු බලන ගුවන් යානයක් අනවසරයෙන් ඇතුල් වී ඇත.අමෙරිකාවේ එම බලහත්කාරී ක්‍රියාවට එකට එක කිරීමක් ලෙස චීනය මත භේදයට තුඩු දී ඇති දකුණු චීන මුහුදට මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල කර ඇත.එම ප්‍රහාර දෙකෙන් එකක් චීනයේ කිංහායි පළාතේ සිට එල්ල වූ ඩී එෆ් 26 බී වර්ගයේ අතරමැදි කලාප බැලැස්ටික් මිසයිලයක් වන අතර අනෙක් මිසයිලය ජියැන්ග් පළාතේ සිට එල්ල වූ මධ්‍යම පරාස ඩී එෆ් 21 ඩී වර්ගයේ මිසයිලයක් බවද වාර්තා වේ.

අමෙරිකාවේ ප්‍රකෝපකාරී ක්‍රියාව සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලි ජියන් මහතා ප්‍රකාශ කර සිටියේ ඔත්තු බැලීමේ යෙදෙන යානාවන් චීන මුහුදු සීමාවට එවීමේ ප්‍රකෝපකාරී ක්‍රියාවන් නවතා දැමීමට අමෙරිකාව වග බලා ගත යුතු බවයි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More