විදේශ පුවත්

ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති ඉන්දියාවේ සම්මානනීය ගායන ශිල්පියෙකු වන එස්.පී. බාලසූබ්‍රමනියම් මහතා නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. මියයන විට 74 වන වියේ පසුවූ චෙන්නායි හි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේ...

උතුරු කොරියානු හමුදාව විසින් දකුණු කොරියානු නිලධාරියෙක් ව වෙඩිතබා ඝාතනය කර පසුව ඔහුගේ සිරුර ට ගිනිතබා ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. එම පුද්ගලයා දෙරටේ මුහුදු සීමාව ආසන්නයේ දී නිරීක්ෂණ බෝට්ටුවක රැඳී සිටියදී අතුරුදන් ව ඇති අතර පසුව ඔහුගේ සිරුර උතුරු කොරියානු මුහුදු කලාපයේ...

රුසියානු ජනාධිපති, ව්ලැදිමීර් පුටින් පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ, 75 වන සැසිවාරයට සහභාගිවෙමින් පැවසුවේ, ගෝලීය වෙළඳාම නිත්‍යානුකූල නොවන, අසාධාරණ සම්බාධකවලින් නිදහස් කළ යුතු බවයි. අඟහරුවාදා එම රැස්වීම අමතමින් පුටින් කියා සිටියේ කොරෝනා වෛරසය මගින් සිදු වූ හානියෙන් ගෝලීය ආර්ථිකය ...

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එය, "එය ලැජ්ජාවට කරුණක්" බවය. ලොව පුරා වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් චීනය වගකිවයුතු බව පැවසූ ට්‍රම්ප්, ඔහු සුදුසු පියවර නොගත්තේ නම...

රුසියාව විසින් නිපදවා එරට මහජනතාවට භාවිත කිරීමට අනුමැතිය ලබා දී තිබෙන කොරෝනා වෛරසයට එරෙහි ‘ස්පුට්නික් වී’ එන්නතේ මාත‍්‍රා බිලියන 1.2 ක් මේ වන විට ඉන්දියාව ඇතුළු රටවල් 10ක් විසින් වෙන් කරවාගෙන ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පළ වන දිනපතා ජාත්‍යන්තර පුවත්පතක් වන ‘වෝල් ස්ටී‍්...

හිටපු අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ සහකාර විනිසුරු රූත් බේඩර් මියයාමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා විනිසුරුවරියක් නම් කිරීමට ජනපති ගත් තීරණය ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් දැඩි ලෙස විවේචනය කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේකෂක ජෝ බයිඩ්න් පෙන්වා දෙන්නේ, ජනපති ට්&...

රුසියානු විශේෂඥයන් විසින් අත්හදා බලා, වැඩිදියුණු කරන ලද ප්‍රතිවෛරස ඖෂධයක් එරට ඖෂධ වෙළඳසැල් වලට ලබා දීමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වේ.  "ෆවිපිරවිර්" නම් රසායනික නාමයෙන් හැඳින්වෙන මෙම ඖෂධය මීට පෙර ඉබෝලා ප්‍රතිකාර සඳහා යොදාගෙන ඇත. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින...

බොලීවියාවේ වැඩබලන ජනාධිපති ජෙනින් ඇනෙස් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව නිවේදනය කරයි. ජනාධිපතිවරණයට මසක පමණ කාලයක් තිබියදී ඇය මෙලෙස මැතිවරණයෙන් ඉවත්ව ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් වැළකී සිටීමට තමා තීරණය කළේ ඒ සදහා ඉදිරිපත්වන අනෙකුත් තරගකරුවන් ශක්තිමත් කිරීමට බව ඇය මාධ්‍ය හමුවේ ...

රැඳවුවන් 200කට ආසන්න පිරිසක් බන්ධනාගාරයකින් පැන යාමේ සිද්ධියක් ගැන උගන්ඩාවෙන් වාර්තා වෙයි. මෙම රැඳවුවන් මේ ආකාරයෙන් පලාගොස් ඇත්තේ මොරොටෝ නැමැති නගරයෙහි පිහිටි බන්ධනාගාරයකිනි. ඔවුන් සාමාන්‍ය වැරැදි සඳහා සිරගත වූවන් බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ. බන්ධනාගාරයෙන් පැනගත් රැඳවුවන් එහි සිට ...

යුරෝපය තුල යලිත් වරක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවත් එය ඉතා භයංකර තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඉකුත් මාර්තු මාසයේදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සමග සැසදීමේදී වර්ථමානයේ සතිපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව යුරෝපය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More