විදේශ පුවත්

‘බාලා’ කොරෝනාවෙන් මරුට

September 25, 2020 9:21 pm | Lanka Lead News

ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති ඉන්දියාවේ සම්මානනීය ගායන ශිල්පියෙකු වන එස්.පී. බාලසූබ්‍රමනියම් මහතා නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මියයන විට 74 වන වියේ පසුවූ චෙන්නායි හි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඉකුත් අගෝස්තු මස 05 වෙනිදා සිට බාලසුබ්‍රමනියම් මහතා නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More