විදේශ පුවත්

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ.

ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එය, “එය ලැජ්ජාවට කරුණක්” බවය.

ලොව පුරා වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් චීනය වගකිවයුතු බව පැවසූ ට්‍රම්ප්, ඔහු සුදුසු පියවර නොගත්තේ නම් මරණ ගණන මීට වඩා වැඩි විය හැකිව තිබූ බවය.

අමෙරිකාවෙන් පළමු කොවිඩ් -19 මරණය වාර්තා වූවේ, පෙබරවාරි 29 වැනිදා ය. දින 54කට පසු, එනම් අප්‍රේල් 23 වැනිදා එරටින් 50,000වැනි කොවිඩ් -19 මරණය වාර්තා විය.

එතැන් සිට, සමස්ථ මරණ ගණන 100,000 වීමට ගත වූවේ දින 29කි.

100,000 සිට 150,000 දක්වා කොවිඩ් -19 මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ගත වූවේ දින 65කි.

එතැන්, සිට එරට කොවිඩ් -19 මරණ 200,000 සීමාව ඉක්මවා යෑමට ගත වූවේ දින 55කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More