ප‍්‍රධාන පුවත්

රුසියානු විශේෂඥයන් විසින් අත්හදා බලා, වැඩිදියුණු කරන ලද ප්‍රතිවෛරස ඖෂධයක් එරට ඖෂධ වෙළඳසැල් වලට ලබා දීමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වේ.  “ෆවිපිරවිර්” නම් රසායනික නාමයෙන් හැඳින්වෙන මෙම ඖෂධය මීට පෙර ඉබෝලා ප්‍රතිකාර සඳහා යොදාගෙන ඇත.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ඖෂධය ජුනි 25 වන දින “අරෙප්ලිවිර්” යන වෙළඳ නාමය යටතේ අනුමත කරන ලදී.  මෙම  ඖෂධය නිෂ්පාදනය කරනු ලබන්නේ   Promomed නම් ඖෂධ සමාගම විසිනි.එළඹෙන සඳුදා සිට රුසියානු ඖෂධ හල් වලට, මෙම ඖෂධය සැපයීමට සමාගම දැනටමත් සූදානම් බව එරට මාධ්‍ය නිවේදනවල දැක්වේ.

නව කොරෝනා වයිරස් ආසාදනයට එරෙහි සටනේදී, සිදු කරන ලද අධ්‍යයනයන්ට අනුව “අරෙප්ලිවර්” ඉහළ කාර්යක්ෂමතාවයක් (90% කට වඩා) පෙන්නුම් කර ඇති බව ජූලි මස මුලදී  වාර්තා විය.
මූලාශ්‍ර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More