ව්‍යාපාරික පුවත්

රුපියල් මිලියන 27 කට අධික පවුම්, යුරෝ, රියාල් සහ ඩිරාම් මෙරටින් නීති විරෝධී ලෙස ගනයාමට උත්සාහ දැරූ 28 හැවිරිදි තමිල්නාඩු ව්‍යාපාරිකයෙකු අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සිංගප්පූරුව බලා ගමන් කිරීමට නියමිතව සිටි බව ද මෙහිදී අනාවරණය විය.

ඩොලරයට සාපේක්ෂව ඊයේ දවසට (නොවැම්බර් 1) වඩා අද දවස වනවිට රුපියල 1.50 කින් අධිප්‍රමාණය වී ඇති බව වාණිජ බැංකුවක ප්‍රකාශකයෙක් ලංකා ලීඩ් නිව්ස් වෙත පැවසීය.

ආනයනික අර්තාපල් සහ බී ළුණු සඳහා නව බදු පනවා තිබෙනවා. ඒ අනුව ආනයනික අර්තාපල් සහ බී ළුණු කිලෝවක් සඳහා රුපියල් 40ක ආනයන බද්දක් පනවා තිබෙනවා.

ඩොලරය 177ත් පනී

November 1, 2018 11:53 am

ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (1) 177 සීමාව ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව තෙවැනි දිනටත් අවප්‍රමාණය වූ අතර රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය විය. ශ්‍රී ලංකා මහ බැංකුව අද (1) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජන...

මෙරට මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 175 සීමාව අද (30) දිනයේ දී ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.6722 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 175.5637 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක විකුණ...

වසර 06කට පසු රුසියාවේ එරෝ ෆ්ලෝට් ගුවන්යානා සමාගමේ ගුවන් යානා අද (29දා) සිට රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කරන බව මෝල්ඩිවියන් අවේෂන් පෞද්ගලික සමාගමේ සභාපති ආචාර්ය ධර්මදාස් වික්‍රමගේ මහතා සඳහන් කරයි. 1964දී පළමු වරට ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් ආරම්භ කළ ඒරෝ ෆ්ලෝට් ගුවන් යාන...

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවලින් ද එම තොරතුර සනාථ කර ඇත. මෙරට ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් ශ්‍රී ලං...

රුපියල 173 පනී

October 22, 2018 2:15 pm

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (22) 173 ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 1...

පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සහාය ලබාදෙන අතරේම දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා ​සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සහාය ලබාදෙන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පවසයි. ඉන්දියාවේ සංචාරයකට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා රාජ්නාත් සිං මහතා අතර හමුව ඊයේ (20දා) නවද...

පසුගිය සැප්තැම්ර් මාසයේ දී ලියාපදිංචි කර ඇති එංජින් ධාරිතාව 1000cc ට වඩා අඩු වාහන සංඛ්‍යාව 2018 අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 40.5 කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ. JB Securities සමාගම විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන මෙරට මෝටර් රථ ලියාපදිංචි කිරීම් පිළිබඳ සංඛ්‍යා වාර්තාව මගින් මේ බව අනාවරණය කර ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More