ව්‍යාපාරික පුවත්

දේශිය කර්මාන්තකරුවන් රැකගැනිම සඳහා අවශ්‍ය පරිදි නියාමනය කිරිමක් අත්‍යාවශ්‍ය බව බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විදෙස් ආයෝජන අවස්ථා ඉහල දැමිම හේතුවෙන් දේශිය කර්මාන්තය කඩාවැටී ඇති බවයි. කොළඹ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කි...

පලිබෝධනාශක වලින් තොර වගාබිම් සහතික කරන තෙක් ශ්‍රී ලංකාව සහ රුසියාව මිදි ලබාගැනීම පාලනය කිරිමට ගත් තීරණය තුළින් ඉන්දියාවේ මිදි මිල පහත වැටී ඇති බව ඉන්දීය එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි. ඉන්දියාවේ මිදි අස්වැන්න නෙළන කාල සීමාව තුළ මෙම තත්ත්වය උදාවී ඇති බව ගොවි නිෂ්පාදන සමාගම් සඳහන් කරයි. ශ...

රජයේ වැරදි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් 2017 වසරට සාපේක්‍ෂව පසුගිය වසරේදී (2018)මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව ඇඩික් ආයතනය සඳහන් කරයි. පසුගිය වසරේදී ලබාදුන් බදු සහන හේතුවෙන් පසුගිය වසරේදී සමස්ත පිරිමි ජනගහනයෙන් 33%ක් මත්පැන් භාවිත කර තිබෙන බවත්, 26%ක් දුම්වැටි භාවි...

හපාලන ආණ්ඩුවේ වරින් වර වෙනස් වන බදු ප්‍රතිපත්ති විශේෂයෙන් දේපල වෙළඳාම් සඳහා 15% ක වැට් බදු පැනවීම නිසා දේපල වෙළඳපල සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ තත්වයක් උද්ගත වී ඇති බව පසුගියදා කින්ග්ස්බරි හෝටලයේ දී පැවැත්වූ ලංකා දේපල ප්‍රදර්ශනයේ දී අනාවරණය විය. එහිදී අදහස් දැක්වූ රවී අබේසූරිය මහතා සඳහන් කළේ ඇමරි...

බදු සහන භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙකු විසින් පසුගිය වසර තුළශ්‍රී ලංකා නාමය යටතේ වියට්නාම් ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ගම්මිරිස් ඉන්දියාවට යැවීම සඳහා ලබාදී තිබෙන කෝටාව මෙරටට අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. මෙලෙස ශ්‍රී ලංකා නාමය යටතේ අපනයනය කළ වියට්නාම් ගම්මිරි...

වාහන ආනයනය සීයයට 90කින් පමණ පහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති සම්පත් මෙරංචිගේ මහතා පවසන්නේ රටේ ආර්ථික තත්ත්වය අනුව වාහන අලෙවියද සියයට 75කින් පමණ පහත වැටී ඇති බවයි. ඉදිරි අයවැයේදී වාහන ආනයනය සදහ වැඩි වාසි අපේක්ෂා කළ නොහැකි බවද ඔහු සදහන් කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ට හා එහි ඉගැන්වීම්වල නිරත ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දීමට සැලසුම් කර ඇති ටැබ් පරිගණක ව්‍යාපෘතියෙන් රජයට රුපියල් බිලියනයකට අධික පාඩුවක් සිදුවන බවට තොරතුරු වාර්තා වේ. 2017 වසරේ අයවැය යෝජනා ලෙස එවකට 12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් එක්ලක්ෂ පනස්න...

දකුණු ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව 08 වන ස්ථානය දක්වා පසුබැස තිබේ. ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්පනිස්තානය පමණි. ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3%ක් වෙද්දී ඇෆ්ගනිස්තානයේ වර්ධන වේගය පෙන්වන්නේ 2.7%ක් ලෙසයි. 7.9%ක වේගයක් වාර්තා කරන ...

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ සභාපති ලෙස පත්කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව 2017 වසරේදී නිශ්ශංක නානායක්කාර මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරුණි. පසුගිය ඔක්තෝම්බර් 26 දේශපාලන පෙරළියෙන් පසු යළ...

ප‍්‍රති නැව්ගත කිරීමේදී ශී‍්‍ර ලංකාවේ ලේබලය හොරට ඇලවීම නැවැත්වීමටත් අවධානය විවිධ කටයුතු සදහා ශ‍්‍රී ලංකාව වෙත ගම්මිරිස් ,කරුංකා, සාදික්කා ,වසාවාසි, සියඹලා සහ කුරුඳු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇත. මෙම කුළුබඩු ප‍්‍රතිඅපනයනයේ දී හා ආනයනයේ දී සිදුවන වංචනික ක‍්‍රියාවන් හේතුවෙන් දේශීය කුළුබඩු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More