ව්‍යාපාරික පුවත්

පලිබෝධනාශක වලින් තොර වගාබිම් සහතික කරන තෙක් ශ්‍රී ලංකාව සහ රුසියාව මිදි ලබාගැනීම පාලනය කිරිමට ගත් තීරණය තුළින් ඉන්දියාවේ මිදි මිල පහත වැටී ඇති බව ඉන්දීය එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.

ඉන්දියාවේ මිදි අස්වැන්න නෙළන කාල සීමාව තුළ මෙම තත්ත්වය උදාවී ඇති බව ගොවි නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඉන්දියාවෙන් මිදි ටොන් 2331.25 ක් ද රුසියාව මිදි ටොන් 27,434.29 ක් ආනයනය කර තිබේ.

ඉන්දියාව ලංකාවට මිදි අපනයන සාපේක්ෂව කුඩා වුවද රුසියාව ඉන්දියාවේ ප්‍රධාන මිදි අපනයන ගමනාන්තයක් වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දන්වා තිබු නිර්ණායකයන් සපුරා ඇති බවත් අපි ලංකාවේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ගොවි නිෂ්පාදන සමුහයේ සභාපති විලාස් ෂින්ඩේ මහතා පැවසීය.

ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More