විදේශ පුවත්

මුලු පාකිස්තානයම අඳුරේ ගිල්වමින් එරට ජාතික විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදු වී ඇතැයි වාර්තාවේ. බළධාරීන් චෝදනා කරන්නේ මෙය විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සංඛ්‍යාතයන් වල සිදුවූ අභිරහස් බිඳවැටීමක් බවත් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්ය. කෙසේ වූවද එරට විදුලි බළ ඇමති ඕමාර් අ...

අවසානයේදී; ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් බයිඩ්න්ගේ ජයග්‍රහණය පිළිගැනීමට එකඟ වීමත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප් සාමකාමී බළය පැවරීමකට එකඟවීමෙන් ඇමරිකාවේ ජනාධිපති බළ පොරයේ නිමාවක් දකින ලකුණු පහල වී ඇත. කෙසේ වූවද ට්‍රම්ප් තවමත් පවසන්නේ ප්‍රකාශිත 2020 ජනාධිපතිවරණ ප්‍...

ආන්දෝලනයට ලක්වී ඇති ඇමරිකාවේ ජෝ බයිඩ්න්ගේ ප්‍රකාශිත ජනාධිපතිවරණ ජයග්‍රහණය තමා නොපිළිගන්නා බවත් තමා ජනාධිපති ධූරය හැර නොයන බවත් ජනවාරි 20 දින දක්වා ඇමරිකාවේ නිළ වශයෙන් ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකාවේ කොංග්‍රස් සභාව රැස්වන Capitol ගොඩනැගිල්ල විරෝධතා කරුවන...

ඇමරිකාවේ ජනවාරි 20 දින දක්වා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යූ ටියුබ් වීඩියෝ (Youtube), මුහුණු පොතේ ගිණුම (Facebook), ට්විටර් ගිණුම (Twitter), ඉන්ස්ටග්‍රෑම් ගිණුම (Instagram) ආදී සමාජ මාධ්‍ය ගිණුම් රාශියක් මේ වනවිට වාරණයට ලක් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටී. එසේ ...

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වොෂින්ටන් නුවර විරෝධතාකරුවන්ගේ අක්‍රමණයට ලක්ව ඇති බවත් විරෝධතා අතරතුර එක් කාන්තාවක් මියගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. . අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා...

ක්විබෙක් ප්‍රාන්තයේ පාසැල් භෝජනාගාර තුළින් ඌරු මස් ඉවත් කරන ලෙස මුස්ලිම් දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ක්විබෙක් ප්‍රාන්තයේ ඩොර්වාල් නගරයේ නගරාධිපතිවරයා ඔවුනට දන්වා ඇත්තේ ඔවුන් වෙනස් වෙමින් කැනඩාවේ ක්‍රමයට හැඩ ගැසෙනු විනා කැනඩාව ඔවුනට උවමනා ලෙස වෙනස් කිර...

දැඩි වාග් ප්‍රහාර මධ්‍යයේ බ්‍රිතාන්‍ය පාර්ළිමේන්තුව ඇමතූ එරට අධ්‍යාපන ඇමති ගැවින් විළියම්සන් ප්‍රකාශ කර සිටියේ මෙම වසරේ මැයි, ජුනි මාස වලදී පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් වෙනුවට රජයේ පාසල් වල පවත්වන වාරාවසාන විභාග පවත්වන ...

පසු ගිය දෙසැම්බර් 30 වනදා අමෙරිකානු පොලිසියේ වෙඩි පහරින් මිය ගිය ඩොලාල් ඉඩ් නැමැති 23 හැවිරිදි කළු ජාතිකයාගේ මරණය සමඟ 2020 වසරේදී අමෙරිකානු පොලිසිය විසින් මරා දැමා ඇති කළු ජාතිකයන්ගේ සංඛ්‍යාව 1116 ක් බව වාර්තා වේ. පසුගිය මැයි 25 වන දින ජොර්ජ් ෆ්ලොයිඩ් නම් වූ තරුණයා මරා දැමීමෙන් පසුව පැන නැ...

එල්ලවන අභියෝගාත්මක දුෂ්කරතා හෝ මරණයට බිය නොවී සතුරා සමග ඕනෑම මොහොතක සටන් කිරීමේ පූර්ව සූදානමකින් නිරන්තර යුධ අභ්‍යාස වල යෙදෙන ලෙස; 2021 වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100ක් පිරෙන බව ද සිහිගන්වමින්, චීනයේ මධ්‍යම මිලිටරි කොමිෂමේ ද ප්‍රධානියා වන චීන ජනාධිපති ෂී ජින් ...

නොර්වේ රාජ්‍යයේ වැඩිහිටි නිවාසයක දෙදෙනෙකු Pfizer එන්නත ලබාදීමෙන් පසු මියගොස් ඇති බව නොර්වේ වෛද්‍ය ඒජන්සිය (Norwegian Medicines Agency) වාර්තා කර සිටින අතර ඒ පිළිබඳව පුලුල් පරීක්ෂණයක් සිදුකරන බව එරට සෞඛ‍ය අධ්‍යක්ෂ Steiner Madsen පවසයි. ජනවාරි 1වැනිදා පෘතුගාලයේ ද හෙදි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More