දේශීය පුවත්

ඇමරිකාවේ ජනවාරි 20 දින දක්වා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යූ ටියුබ් වීඩියෝ (Youtube), මුහුණු පොතේ ගිණුම (Facebook), ට්විටර් ගිණුම (Twitter), ඉන්ස්ටග්‍රෑම් ගිණුම (Instagram) ආදී සමාජ මාධ්‍ය ගිණුම් රාශියක් මේ වනවිට වාරණයට ලක් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටී.

එසේ ඉවත් කරන ලද ට්විටර් පණිවිඩයක සඳහන් ආකාරයට; තමාගේ පරාජයට බළපෑ ඇමරිකාවේ ඡන්ද මංකොල්ලය මෙම විරෝධතා වලට හේතුව බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ. මෙයට සහභාගී වූ ඇමරිකානු දේශප්‍රේමීන්ට තමා ආදරය කරන බවත් මෙම දිනය සදාකාලිකව මතක තබා ගනිමින් සාමයෙන් සහ ආදරයෙන් නිවෙස් බලා යන ලෙසත් ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටී.

 

මේ අතර මේ වනවිට මෙම විරෝධතා හේතුවෙන් 04 දෙනෙකු මියගොස් ඇති බව ද වාර්තාවේ.

 

 

 

 

 

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.dailymail.co.uk/news/article-9120399/Donald-Trump-BANNED-Twitter-12-hours.html?ito=push-notification&ci=66286&si=20844222



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More