අවසානයේදී; ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් බයිඩ්න්ගේ ජයග්‍රහණය පිළිගැනීමට එකඟ වීමත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප් සාමකාමී බළය පැවරීමකට එකඟවීමෙන් ඇමරිකාවේ ජනාධිපති බළ පොරයේ නිමාවක් දකින ලකුණු පහල වී ඇත.
කෙසේ වූවද ට්‍රම්ප් තවමත් පවසන්නේ ප්‍රකාශිත 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල තමන් පිළිනොගන්නා බවයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.dailymail.co.uk/news/article-9121377/Pence-declares-Bidens-victory-certified-seals-Trumps-fate.html?ito=push-notification&ci=66336&si=20844222
ලබන බදාදා (27) දින ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට්රා සෙනෙකා (AstraZeneca) කොවිඩ් - 19 මර්ධන එන්නත ලබා දී...
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...