දේශීය පුවත්

ආන්දෝලනයට ලක්වී ඇති ඇමරිකාවේ ජෝ බයිඩ්න්ගේ ප්‍රකාශිත ජනාධිපතිවරණ ජයග්‍රහණය තමා නොපිළිගන්නා බවත් තමා ජනාධිපති ධූරය හැර නොයන බවත් ජනවාරි 20 දින දක්වා ඇමරිකාවේ නිළ වශයෙන් ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමරිකාවේ කොංග්‍රස් සභාව රැස්වන Capitol ගොඩනැගිල්ල විරෝධතා කරුවන්ගේ ග්‍රහණයට නතු වී ඇති අතර මේ වනවිට උත්සන්න වී ඇති විරෝධතා හේතුවෙන් 04 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

මේ අතර අලුත්ම වාර්තා සඳහන් කරන්නේ ජෝ බයිඩ්න්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණ ප්‍රතිඵල අනුමත කිරීම පෙන්සිල්වේනියා (Pennsylvania) ප්‍රාන්ත සෙනේට් සභාව විසින් කල් දමා ඇති බවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/usa/511757-congress-pennsylvania-election-results/



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මානව හිමිකම්” දංගෙඩිය අළුතින් මුවහත් වෙයි?

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...


Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ “සටන”

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...


Read More

Larry King ගේ වියෝව දැරිය නොහැකි පාඩුවක් – RT පුවත් සේවය

කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...


Read More