දේශීය පුවත්

ආන්දෝලනයට ලක්වී ඇති ඇමරිකාවේ ජෝ බයිඩ්න්ගේ ප්‍රකාශිත ජනාධිපතිවරණ ජයග්‍රහණය තමා නොපිළිගන්නා බවත් තමා ජනාධිපති ධූරය හැර නොයන බවත් ජනවාරි 20 දින දක්වා ඇමරිකාවේ නිළ වශයෙන් ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමරිකාවේ කොංග්‍රස් සභාව රැස්වන Capitol ගොඩනැගිල්ල විරෝධතා කරුවන්ගේ ග්‍රහණයට නතු වී ඇති අතර මේ වනවිට උත්සන්න වී ඇති විරෝධතා හේතුවෙන් 04 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

මේ අතර අලුත්ම වාර්තා සඳහන් කරන්නේ ජෝ බයිඩ්න්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණ ප්‍රතිඵල අනුමත කිරීම පෙන්සිල්වේනියා (Pennsylvania) ප්‍රාන්ත සෙනේට් සභාව විසින් කල් දමා ඇති බවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/usa/511757-congress-pennsylvania-election-results/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More