ව්‍යාපාරික පුවත්

තේ අපනයනකරුවන්ගේ සංගමයේ 20 වන සම්මේලනය ‘ලාංකීය තේ කර්මාන්තයට අභියෝගාත්මක කාලයක්’ යන තේමාව යටතේ පසුගිය දා කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වූ අතර, ආරාධිත දේශනය හේලිස් ලෙෂර් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් කාර් මහතා විසින් පැවැත්වීය. මෙහිදී කර්...

කෙරවලපිටිය මෙගාවොට් තුන්සියය (300) LNG විදුලි බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය ලක්දනව් සමාගමට නොදී GCL චයිනා සමාගමට ලබාදීමෙන් රුපියල් බිලියන 50ක පාඩුවක් සිදුවන බව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සභාපති සෝමසිරි ගුණසේකර ජනාධිපති කොමිසම හමුවේ පැවසීය. හිටපු නියෝජ්‍ය පොලිස්පති එම කොමිසමේ සාමාජික අමරසිංහ ඉද...

ගෘහස්ත කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමටත් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ නැංවීමටත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ගෘහස්ත කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් පහළ දැමිමට නියමිත අතර ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් ...

මෙරට තොරතුරු සහ සන්නිවේදන කේෂත‍්‍රයේ පෙරගමන්කරු ලෙසින් එහි සිය විශිෂ්ඨත්වය සහ ජ්‍යේෂ්ඨත්වය තවදුරටත් සනාථ කරමින් දකුණු ආසියාවේ උසම ඉදිකිරීම මෙන්ම බහුකාර්ය, රූපවාහිනී සහ විදුලි සංදේශ කුලූනක් ලෙසින් මෙම 16 වැනිදා විවෘත වන ‘නෙළුම් කුලූන’ හි සන්නිවේදන යටිතල පහසුකම් සැපයුම්කරු බවට ශ‍්‍රී ලංකා ටෙලිකොම...

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හා ජපන් යෙන් එකක මිල වරින්වර ඉහළයාමත් සමගම, සෑම කුඩා වාහනයකම මිල ගණන් ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බවද, මේ හේතුවෙන් වාහන ආනයනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 2019 අයවැය යෝජනාවකට අනුව ඉදිරියේ...

ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වසර 4 ක් තිස්සේ ආයෝජකයෙකු සොයමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1528 ක් පමණ ණය පහසුකම් ලබා ගැනීමට හැකිවන සේ මහා භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ...

කිරිපිටි සමාගම් විසින් කිරිපිටි ආනයනය ඊයේ (12 දා) සිට නතර කර දමා තිබේ.  කිරිපිටි මිල ඉහළ දැමීමට රජය අවසර ලබා නොදීමට විරෝධය පළ කර මෙම තීරණය ගෙන තිබේ. කිරිපිටි කිලෝව රුපියල් පනහකින් ද ග‍්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 20 කින් ද ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලැබුණු නමුත් රජයේ ජීවන වියදම...

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ඌනතා මැඩපවත්වාගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ජපන් යෙන් බිලියන 1ක (රුපියල් බිලියන 1.6ක) අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ජපාන රජය තීරණය කර තිබේ. මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්. එච්.එස්. සමරතුං...

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින්ද ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2කින්ද අඩුවනු ඇති. සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 2කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තිරණය කර තිබේ. කෙස...

මෙරට ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරිකයෙකු/ බලපත්‍රධාරියෙකු වන රවී විජේරත්න මහතා විසින් අර්බුදයට ලක්ව ඇති ඉදිකිරීම් සමාගමක් වන MTD Walkers PLC හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීම සඳහා එකඟතාව පළ කර තිබේ. මේ බව MTD Walkers PLC සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් කියා සිටිනේනේ කොළඹ 07 ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More