ව්‍යාපාරික පුවත්

පාසල්වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතය විධිමත් කිරීම සඳහා ජාතික මට්ටමේ විෂයානුබද්ධ අන්තර්ගත/ මෘදුකාංග හා පරිගණක යෙදවුම් තාක්ෂණ මධ්‍යස්ථානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාරංගල්ල වත්ත භූමියෙහි ඉදිකිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාර සහ පුද්ගල නාම 50,000කට අධික ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 ජනවාරි 01 දින සිට එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරන ලද ව්‍යාපාර ලැයිස්තුවක් මෙහි අන්තර්ගත වේ. මේ සම්බන්ධයෙන් දේශීය ...

එංගලන්තයෙ The  Sunday Times පුවත් සේවය මගින් මේ වසරේදී ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඔවුන් තෝරා ගත් රටවල් විස්සක් අතරින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට නම් කර තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඉකුත් වසරේදී (2019) රුපියල් කෝටි 74කට අධික ආදායමක් දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් උපයා ඇත. පින්නවල අලි සංරක්ෂණාගාරය, පින්නවල සත්වෝද්‍යානය, දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ හම්බන්තොට සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්...

ඉකුත් වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව පසුගිය වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙන අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 0.8කින් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ද...

2018 වසරට සාපේක්ෂව 2019 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ නීතිවිරෝධී දුවය අත්අඩංගුවට ගැනිම් සියයට 30 කින් අඩු වි තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරික්ත රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ 2018 වසරේ අගභාගයේ ගුවන් තොටුපළ තුළ භාණ්ඩ සුපරීක්ෂක යන්ත්‍රවලට අමතරව, ...

මෙතෙක් ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි ධම්මික පෙරේරා අභිබවා LOLC සමූහ ව්‍යාපාරයේ සභාපති ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වී තිබේ. ඒ LOLC සමූහ ව්‍යාපාරයට අයත් කාම්බෝජියාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් කොරියානු බැංකුවක් විසින් ඩොලර් මිලියන 603.4කට මිලට ගැනීමට සමගය. එනම් ශ්‍රී ල...

මෙරට බැංකු අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති ණය අනුපාතික නියාමනයන්ට අනුකූල නොවීම හේතුවෙන්, මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 3ක් වෙත දඩ නියම කිරීම හෝ සම්බාධක පැනවීම සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙලෙස මහ බැංකුවේ දඬුවම් ක්‍රියාමාර්ග ගැනීමට ලක් වී ඇත්තේ රාජ්‍ය බැංක...

සංචාරක හෝටල්වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණෙන් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. මේ වන විට දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් 20,000 ක් පමණ රජයේ ලියාපදිංචි වි නැති අතර  රජයේ ලියාපදිංචි වී ඇත්තේ  හොටල් 2000...

නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් වෙයි. කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරේ. ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More