ව්‍යාපාරික පුවත්

2018 වසරට සාපේක්ෂව 2019 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ නීතිවිරෝධී දුවය අත්අඩංගුවට ගැනිම් සියයට 30 කින් අඩු වි තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරික්ත රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ 2018 වසරේ අගභාගයේ ගුවන් තොටුපළ තුළ භාණ්ඩ සුපරීක්ෂක යන්ත්‍රවලට අමතරව, මගී සුපරික්සක යන්ත්‍ර ද සවි කිරීම නිසා නීතිවිරෝධි ජාවාරම් ක්‍රමාණුකුලව මැඩපැවැත්විමට හැකිවි ඇති බවයි.

මෙම අත්අඩංගුවට ගැනිම්වලින් මෙරට ජාතික ආදායමට රුපියල් මිලියන 599 ක් ලබා දිමට ශ්‍රී ලංකා රේගුවට හැකි වි ඇති අතර, ඉන් වැඩිම ආදායම වන මිලියන 375 ක්ම ලැබි ඇත්තේ නීති විරෝධී රත්‍රං අත්අඩංගුවට ගැනිම් වලින් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More