ව්‍යාපාරික පුවත්

මෙතෙක් ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි ධම්මික පෙරේරා අභිබවා LOLC සමූහ ව්‍යාපාරයේ සභාපති ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වී තිබේ.

ඒ LOLC සමූහ ව්‍යාපාරයට අයත් කාම්බෝජියාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් කොරියානු බැංකුවක් විසින් ඩොලර් මිලියන 603.4කට මිලට ගැනීමට සමගය. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 108.5ක මුදලකි.

මින් පෙර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි වැලිබල් වන් සමාගමේ සභාපති ධම්මික පෙරේරා ඇමෙරිකානු ඩොලර් මිලියන 550$ ක වත්කම් සමගින් 2013 වසරේදි මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත් විය.

ඉෂාර නානායක්කාර LOLC සමූහ ව්‍යාපාරයේ 50%කට වඩා හිමිකම් දරනා අතර ඔවුන්ට ලොව බොහෝ රටවල විවිධ ක්ෂේත්‍රයන්ගේ ව්‍යාපාර පවති.

Mag news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More