විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ උතුරු කොරියානු නියෝජිතයා ඵලදායි ස්ථිරසාර න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡාවක් සඳහා වොෂින්ටනය කළ ඉල්ලීම තව දුරටත් සාකච්ඡා මේසයට ගතයුතු මාතෘකාවක් නොවන බව පවසමින් සාකච්ඡා වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඊයේ(07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් උතුරු කොරියාවේ එක්සත් ජාතීන්ගේ නියෝජි...

ලෝක බැංකුව චීන රජයට 2025 වර්ෂය දක්වා වර්ෂයකට ඩොලර් බිලියන 1 සිට ඩොලර් බිලියන 1.3ක් දක්වා ණය දීමට අනුමත කිරීමත් සමඟ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතා ලෝක බැංකුවට තර්ජනාංගුලි එසවීමට පටන් ගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර ලෝක බැංකුවේ මුල්‍ය මණ්ඩලය චීන රජයේ ණය අයැදුමට යහපත් ප්‍රතිචාර දැක්වීම ඩ...

නේටෝ සංවිධානය උතුරු සිරියාවේ සටන් වදින කුර්දි සටන්කාමීන් ත්‍රස්තයන් ලෙස නම් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අදහස් දැක්වූ තුර්කි ආරක්ෂක ඇමති හුලුසි අකාර් මහතා පවසා සිටියේ තුර්කිය ත්‍රස්තයන්ට එරෙහිව කරන යුද්දයේදී නේටෝ සංවිධානය තමන්ව හුදකලා කල බවයි. ලන්ඩන් නුවර පැවැත්වුනු නේටෝවේ 70වෙනි සංවත්සරය පෙ...

ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෙන් මහතාගේ ආන්ඩුව යෝජනා කර ඇති නව විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහිව එරට වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇත. මේ හේතුවෙන් පැරිස් නුවර ඇතුලු ප්‍රංශයේ නගර රැසක එදිනෙදා කටයුතු අඩපණ වී ඇති බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ අප වෙත වාර්තා කළහ. මේ...

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, සැකකරුවන් අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ පොලීසියෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. තරුණ වෛද්‍යවරිය සමූහ ලෙස දූෂණය කර, මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 20ත් 26ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් සිව් ද...

ලන්ඩන් නුවරදී පැවැත්වූ නේටෝ සංවිධානයේ 70වන සංවත්සරය අතරතුර පැවැත්වීමට යොදා තිබූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතාගේ මාධ්‍ය සාකච්ඡාව නේටෝ සංවිධානයේ සාමාජිකයන් අතර උද්ගතව ඇති මතභේදයන් හේතු කොටගෙන අතහැර දමනු ලැබීය. ට්වීටර් පනිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ තමා බදාදා(04) පැවැත්වෙ...

හමුදා මෙහෙයුම් සම්බන්ධ බුද්ධි තොරතුරු හා පර්යේෂණ දත්ත එක්රැස් කිරීමේ අරමුණින් යුතුව යාත්‍රාකරන නෞකා ආරක්ෂා කිරීම සඳහා නාවිකයින් 270 දෙනෙකු මැදපෙරදිගට යැවීමට ජපානය සූදානම් වන බවට නිකෙයි බිසිනස් ඩේලි පුවත්පත වාර්තා කරයි. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා එළඹෙන ජනවාරි මස සෞදි අරාබිය හා එක්සත් අරා...

රුසියානු දේශසීමා දෙසට නේටෝ සංවිධානයේ බලපරාක්‍රමය පැතිරවීම රුසියාවේ ආරක්ශාවට තර්ජනයක් බව ජනාධිපති පුටින් පැවසීය. පසුගිය අඟහරුවාදා පැවති ආරක්ශාව තේමා කරගත් සමුලුවක දේශනයක් අතරතුර ඒ මහතා වැඩිදුරත් ප්‍රකාශ කර සිටියේ නේටෝව ගැටලු කෙරෙහි අවධානය යොමුකරන ආකාරයට වර්තමාන ලෝකයේ ගැටලු කිසිදු ලෙසකින් නිරාකර...

එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවත් ඒ අනුව එම සංවිධානයට මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 12 දෙනෙකු නිදහස් කරන ලෙසත් ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් අධිකරණය අද (03දා) නියෝග කළේය. මෙම සැකකරුවන් 1999 සිට 2009 වසරේ සිට මෙම සැකකරුවන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල...

මුළු මහත් ඉන්දියාවම කම්පනයට පත් කරමින් කෘර ලෙස පුලුස්සා ඝාතනය කළ ප්‍රියන්කා රෙඩ්ඩි නම් වෛද්‍යවරියගේ ඝාතකයන් වන මොහොමඩ් පාෂා,ජෝලු ශිවා,ජොල්ලු නවීන්, සහ චින්නහටකුන්ටා චින්නාකෙශ්වව්ලු යන සැක කරුවෝ මේ වන විට ඉන්දීය පොලිස් අත් අඩංගුවේ සිටිති.ඉන්දියාව පුරා ඔවුනට උපරිම දඬුවම් දෙන ලෙස දැවැන්ත උද්ඝෝශන ක්‍...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More