විදේශ පුවත්

මුළු මහත් ඉන්දියාවම කම්පනයට පත් කරමින් කෘර ලෙස පුලුස්සා ඝාතනය කළ ප්‍රියන්කා රෙඩ්ඩි නම් වෛද්‍යවරියගේ ඝාතකයන් වන මොහොමඩ් පාෂා,ජෝලු ශිවා,ජොල්ලු නවීන්, සහ චින්නහටකුන්ටා චින්නාකෙශ්වව්ලු යන සැක කරුවෝ මේ වන විට ඉන්දීය පොලිස් අත් අඩංගුවේ සිටිති.ඉන්දියාව පුරා ඔවුනට උපරිම දඬුවම් දෙන ලෙස දැවැන්ත උද්ඝෝශන ක්‍රියාත්මක වෙමින් පවතී.

චින්නාකෙශ්වව්ලුගේ මවවූ ජයම්මාගෙන් තම පුතු කළ කෘර අපරාධය සම්බන්ධයෙන් තෙළන්ඟා ප්‍රාන්තයේ මාධ්‍ය ආයාතනයක් විසින් කළ විමසීමේදී ඇය “මගේ පුතා මේ අපරාධයට වගකිව යුක්තෙක්නම් ඇය පුලුස්සා මරා දැමූ ලෙසටම මගේ පුතාවද පුලුස්සා මරා දමන්න.මරා දැමුනේ කාගේ හෝ මවකගේ දියණියකුයි.

අද මම විඳවන මවක්! පුලුස්සා මැරූ දියණියගේ මව මේ දුක් ගින්දර ඉවසන්නේ කෙසේදැයි මට හිතා ගන්නටවත් බැහැ.ඔහුට වෙඩි තැබීම ,එල්ලා මැරීම හෝ පුලුස්සා මරා දැමීම වැනි ඕනෑම දඬුවමක් දෙන්න. ඔබ හිතන්නේ මම මගේ පුතා මට දෙන්න කියා මම ඉල්ලා සිටියි කියාද? නැහැ මම තවත් දියනියකගේ මවක්” යැයි පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More