පුවත්
දේශීය පුවත්

වයඹ පළාතටත්, ගම්පහ දිස්ත්‍රික්කයටත් අද රාත්‍රී 7.00 සිට හෙට (16දා) අලුයම 4.00 තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවිමට පොලීසිය කටයුතු කර තිබේ.

දේශීය පුවත්

මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වන ලිට්රෝ ගෑස් සමාගම සඳහා නව අධ්‍යක්ෂක මණ්ඩලයක් මංගල සමරවීර අමාත්‍යවරයා සමග ඊයේ 14 දින කොම්පඤ්ඤ වීදියේ පිහිටි ලිට්රෝ ගෑස් ප්‍රධාන ආයතනයේ දී වැඩ ආරම්භ කරන ලදී. ඊයේ (14) දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස මොහොමඩ් ෆාරුක් නොමැති අය පත...

දේශීය පුවත්

වයඹ පළාතේ ස්ථාන කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයින් සැඟවීම ඉලක්ක කරගෙන ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද ගැටුමක් යයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ රිෂාඩ් බදුර්දීන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, මුජිබර් ...

දේශීය පුවත්

රටේ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලි‍මේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දේශීය පුවත්

කුලියාපිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ඔහුට ස්ථාන මාරුව ලබා දුන් බව ය. ඒ අනුව ඔහු කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ති...

දේශීය පුවත්

බලංගොඩ වෙළේකුඹුර ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ 9ක් හා සන්නිවේදන උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී මෙම ද්‍රව්‍ය සොයා ගත් බව ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

මුහුණු පොතෙන්

යහපාලන කම්බා හොරුන් හෙළිදරව් කිරීම’ යන ශීර්ෂ පාඨයෙන් යුතු ‘මාධ්‍ය හමුව’ බ්‍රහස්පතින්දා විපක්ෂනායක කාර්යයාලයේදී පැවැත්වුණේ, මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙශාන් සේමසිංහ, ඩී. වී. චානක, තේනුක විදානගමගේ, ආනන්ද අලුත්ගේ යන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙනි. මුලින් ම මෙම වැඩසටහන ‘ටොප් ටෙන්’ ලෙසින් නම් කර ‘යහපාලන හ...

දේශීය පුවත්

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කළ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුත...

දේශීය පුවත්

පොලිස් අත්අඩංගුවට පත්ව සිටි දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාතීන් අතර අසමගිය, වෛරය ඇතිවන ආකාරයේ, සහ මහජනයා භීතියට පත්වන ආකාරයේ අසත්‍ය තොරතුරු පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ප...

දේශීය පුවත්

විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක ඉන්දියානු රෝ ඔත්තු සේවාවට අයත් ඔත්තුකරුවන් හයදහසක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට බුද්ධි අංශ මගින් කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. බහුජාතික සමාගම් ලෙසින් මෙරට ස්ථාපිත කර ඇති ආයතන මගින් වෙ‍‍‍‍‍‍‍ළෙඳපොළ බලය ඇල්ලීම පිළිබඳ තොරතුරු සෙවීමත් ඉන්දියාවට එරෙහිව එන බලව...

දේශීය පුවත්

මැයි 11 වැනිදා හා ඊට පසුව සිදුවූ ජාතිවාදී ප‍්‍රහාර පිළිබඳ සොයා බලා ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකවරුන් වන ඇඩමා ඩියොන් හා කැරන් ස්මිත් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ කරු...

දේශීය පුවත්

රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව අද 15දා පෙරවරුවේ කථානායකවරයාට භාරදීමට නියමිතය. මෙම විශ්වාසභංග යෝජනාවට ඊයේ 14දා පස්වරුව වනවිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසිපස්දෙනකූට වැඩි පිරිසක් අත්සන් කර තිබූ අතර අද ඒ සඳහා අනෙක් මන්ත‍්‍රීවරුන් ද අත්සන්...

දේශීය පුවත්

වයඹ පළාතේ සහ තවත් ප‍්‍රදේශ කීපයක නිවාස, වෙළෙඳසල් ආගමික මධ්‍යස්ථාන, ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර සංවිධානාත්මක කණ්ඩායම් විසින් පෙරේදා (13 වැනිදා) එල්ල කළ ප‍්‍රහාරවලින් එක් පුද්ගලයකු මියගොස් තවත් දසදෙනෙක් පමණ බරපතළ තුවාල ලැබුහ. සංවිධානාත්මක කණ්ඩායම් විසින් එල්ල කළ ප‍්‍රහාරවලින් නිවාස, වෙළෙඳසල්, ...

දේශීය පුවත්

පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද (15) දිනයේ යලි ආරම්භ කෙරෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ සියලු රාජ්‍ය ආයතනවල කටයුතු ද සුපුරුදු පරිදි අද සිට යලි ආරම්භ වන බවයි. පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් වයඹ පළාත සදහා දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීත...

දේශීය පුවත්

ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීම 14 දින පැවති අවස්ථාවේ දී එම සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී රේණුකා සංජීවනී මහත්මිය කඩුවක් රැගෙන ඒම නිසා ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් විය. ඉමදුව පා දේශීය සභාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර (පොදුජන පෙරමුණ) මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව ප්‍රාදේශ...

දේශීය පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව වැනි වචන අද වන විට දූෂණය වී ඇති බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමි පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ(14) පස්වරුවේ කොළඹ පැවති ජාතික මග මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුවට එක්වෙමිනි. රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මණ්ඩලයට නොගියට ගැටළුවක් නොමැති බවත් එහෙත් අගමැති ආරක්...

දේශීය පුවත්

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමීව එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස තෛයිනිකායික මහනාහිමිවරුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. මෙම අවස්ථාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමෙහි නිරතව සිටින ආරක්ෂක අංශවලට මැදිහත්ව රටට හිතැතිව කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සියලුදෙනා...

දේශීය පුවත්

කුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් සිංහල ජනතාව පහරදෙනු ඇතැයි බියෙන් හා සිංහල ජනතාවට මුස්ලිම් ගම...

දේශීය පුවත්

ඇමති චම්පික රණවක ආණ්ඩුවෙන් හා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව ආචාර්ය පූජ්‍ය මාදුරුවාවේ ධම්මිස්සර හිමියෝ පවසති. සිදුව ඇති ව්‍යවසනයට තමන් වරදකරුවෙක් නොවේ යයි කියමින් ආණ්ඩුවෙන් ඉවත් වීමට ඔහු සූදානම් වන බවද උන් වහන්සේ කියා සිටිති. 2015දී තමනට වැරදුන බව කියමින් ඇමති රණවක හා පාර්ලිමෙ...

පුරවැසි කොලම

ලොව මරාගෙන මැරෙන ප්‍රහාරවලින් එක් අවස්ථාවක එල්ල කෙරුණු වැඩිම ප්‍රහාර ගණන වාර්තා වූයේ පිලිපීනයෙනි. එය ප්‍රහාර තුනකි. එහෙත් ලංකාවේදී අයි.එස්. ත්‍රස්තවාදයට අනුබල දුන් තව්හිද් ජමාත් කල්ලියේ ත්‍රස්තයන් ඉකුත් පාස්කු ඉරිදාවේ මරාගෙන මැරෙන ප්‍රහාර අටක් එකවර එල්ල කරමින් ශ්‍රී ලංකාවේ නාමය ලෝක ඉතිහාසයේ අඳුරු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More