දේශීය පුවත්

මැයි 11 වැනිදා හා ඊට පසුව සිදුවූ ජාතිවාදී ප‍්‍රහාර පිළිබඳ සොයා බලා ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකවරුන් වන ඇඩමා ඩියොන් හා කැරන් ස්මිත් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ කරුණු අවධාරණය කර ඇත. පසුගිය දිනවලදී ඇතිවූ සිද්ධීන් නිසා මෙරට සුළු ආගමික කණ්ඩායම අවදානමකට ලක්ව ඇති බව එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කර ඇත.

ජාතිවාදී කලකෝලාහල ඇතිවූ විට ඒවා වහාම මැඬපැවැත්වීම සඳහා ආරක්‍ෂක හමුදා යෙදවීම ගැන එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ රජයට ප‍්‍රණාමය පුද කර ඇත. එසේම මෙම සිද්ධීන්ට වගකිව යුත්තන් සොයා බලා දඬුවම් දිය යුතු බව එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.

සම්පූර්ණ නිවේදනය මෙතනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More