රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව අද 15දා පෙරවරුවේ කථානායකවරයාට භාරදීමට නියමිතය.
මෙම විශ්වාසභංග යෝජනාවට ඊයේ 14දා පස්වරුව වනවිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසිපස්දෙනකූට වැඩි පිරිසක් අත්සන් කර තිබූ අතර අද ඒ සඳහා අනෙක් මන්ත‍්‍රීවරුන් ද අත්සන් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ඒ්කාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ රැුස්වීමක් පැවැත්වීමට නියමිතය.
රටේ වත්මන් තත්ත්වය ඇතුළු රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව පිළිබදව මෙහිදී සාකච්ඡුා කිරීමට නියමිතව ඇතැයි ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...