පුවත්
Notice Board

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජයග්‍රහණහි අපේක්ෂකයා විසින් සමාජය සමග ඇතිකර ගතයුතු සම්මුතියක් ලෙස නව දස පනත ඉදිරිපත් කිරීම මුල් කොටගෙන ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් මහජන කොමිෂමක් පත්කොට ඇත. එම් කොමිසමේ කැඳවීම් වගකීම මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් විසින් දරන අතර ආචාර්ය  පූජ්‍ය මා...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය වීමට ජනතා විමුක්තා විමුක්ති පෙරමුණට අයිතියක් නැති බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබුනට ඒ පිළිබඳව ලන්කා ලීඩ් සරත් වීරසේකර මහතාගේ මතය විමසන ලදී. මේ ඔහුගේ මතයයි. රිසාඩ්ට සුදු හුණු ගාන්න ...

දේශීය පුවත්

රාගම වෛද්‍ය පීඨය හැර කැලණිය සරසවියේ සියළුම පීඨ අද(30) පෙරවරු 10.00 සිට තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. රටේ පවතින ආරක්ෂක තත්වයට අනුගත නොවී විශ්ව විද්‍යාල පරිපාලනය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ඇතැම් තීරණ වලට සුළු ශිෂ්‍ය කණ්ඩායම් කිහිපයකින් එල්ල වු විරෝධතා හේතුවෙන් මෙම තීරණය පාලනාධිකා...

ව්‍යාපාරික පුවත්

මෙම වසරේ පළමු කාර්තුව තුළ ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව සියයට 5යි දශම 6කින් වැඩි වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසන්නේ ඉකුත් වසරේ පළමු කාර්තුවේදි ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,989ක් වූ බවයි. මෙම වසරේ පළමු කාර්තුවේදී එය අමෙරිකානු ඩොලර් මි...

දේශීය පුවත්

රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවේදී අමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය තීරණය කොට ඇති බව වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පැවසීය. පක්ෂ සාකච්ඡුාවකදී ගත් තීරණයකදී ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නා...

දේශීය පුවත්

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඞ් ෂාෆි මහතා චෝදනාවන්ගෙන් නිදහස් කර ගැනීම ස`දහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් කුරුණෑගල රෝහල් බලධාරින්ට සහ එහි වෘත්තීය සමිති නියෝජිතයින්ට යෝජනා ඉදිරිපත් කරමින් සිටින බවට වාර්තා වෙයි. ඒ වෙනුවෙන් සාකච්ඡුා කිරීම සඳහා කුරුණෑගල රෝහල් ...

විදේශ පුවත්

යුරෝපා සංගමයේ සභාපතීත්වය සම්බන්ධයෙන් යුරෝපා බලවතුන් වන ප්‍රංශය සහ ජර්මනිය අතර මතගැටුමක් නිර්මාණය වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කර ඇත. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බෙල්ජියමේදී හමුවක් පැවැති අතර ඊට යුරෝපා රාජ්‍ය නායකයන් සහභාගි වී ඇත. පසුගියදා පැවැති යුරෝපානු පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල පසු...

ව්‍යාපාරික පුවත්

2019 වර්ෂය සඳහා අනුමත රාජ්‍ය ණය ගැනීම් සීමාව තුළ ක්‍රියාකරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙ තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් දක්වා අරමුදල්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මඟින් සපයා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ...

දේශීය පුවත්

ඝන හා අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ලබන පළමු වන දා සිට බලාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මස 17 වන දා නිකුත් කළ බවයි. ඒ අනුව ලබන මස පළමු වනදායින් පසු නිෂ්පාදනය කරනු ලබන ...

දේශීය පුවත්

සැකපිට අත්අඩංගුවට ගැනුණු වෛද්‍ය ෂේගු ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි පිළිබඳව මේ වන විට පැමිණිලි‍ 220 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි කුරුණෑගල රෝහලේ බලධාරීහු පවසති. වෛද්‍යවරයා සතුව කෝටි 40 කට අධික වත්කම් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබූ අතර ඒවා කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක්...

දේශීය පුවත්

මහසොන් බලකායේ නායක අමිත් ජීවන් වීරසිංහ මහතා ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය ...

දේශීය පුවත්

- අපේ‍්‍රල් 21 වැනිදා දිවයිනේ ස්ථාන කිහිපයකට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලකරන බවට ලැබී තිබූ තොරතුරු අපේ‍්‍රල් 09 වැනිදා (දින 12කට පෙර) ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දුන්නත් ප‍්‍රහාරය සිදුවනතුරුත් ආරක්‍ෂක කවුන්සිලය රැස්වූයේ නැතැයි ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තු තේරීම් කාර...

දේශීය පුවත්

වර්ථමාන රජය විසින් ඇමරිකාව සමඟින් අත්සන් කරන ආරක්ෂක ගිවිසුම් දෙකක් සහ ආයෝජන ගිවිසුමක් මඟින් ශ්‍රී ලංකාව ඇමරිකානු කොළනියක් බවට පත්වන හැටි විස්තර කරමින් ජාතික සංවිධාන විසින් පුවත්පත් වලට සැපයූ ලිපියක් අප වෙත ලැබී ඇත. ඊට අනුව තවත් මරාගෙන මැරෙන බෝම්බ මාලාවක් පත්තු කිරීමට හෝ සිංහල , මුස්ලිම් ජාතිවා...

පුරවැසි කොලම

ඉන්දියානු සාගරයේ භූ දේශපාලන සහ යුදමය වශයෙන් ඉතාම වැදගත් මර්මස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව නම් දූපතේ වැසියන්ට ඒ වාසනාවන්ත පිහිටීම අද වන විට අවාසනාව කැඳවන සාපයක් බවට පත්වෙමින් ඇත. ඊට හේතුව එම මර්මස්ථානය තම බල කඳවුරක් බවට පත්කර ගැනීම සඳහා ලෝක මහා බලවතුන් ත්‍රිත්වයක් එකිනෙකා පරයමින් කුලල් කා ගැනීමය....

දේශීය පුවත්

තමන්ව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වළකාලමින්  ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා  පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා  අද ( 29)  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි. නීතීඥ  දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු  කර ඇත. මෙ...

දේශීය පුවත්

මෙරට ස්ථාන කිහිපයක ප්‍රහාර මාලාවක් සිදුවිය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අප්‍රේල් 09 වනදා වනවිට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවද ත්‍රස්ත ප්‍රහාරය එල්ල වනතෙක් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවූයේ නැති බව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අද (29) අනාවරණ ක...

දේශීය පුවත්

පාස්කු දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ, අද දින වැඩ ඇරඹූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ‘රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාගේ අඳුම්වල තැවරී ඇති ලේ සෝදා හරින ලොන්ඩරියක්’ බවත්, ඒ ලොන්ඩරියෙන් සෝදා මැද දුන් ‘ක්ලීන් සූට්’ එකක් ඇදගෙන ඉදිරියේදී ඔහු තමන්ට එරෙහි විශ්වාසභංගයට මුහුණ දෙනු ඇති බවත් එහෙයින්...

දේශීය පුවත්

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින ක්‍රියා කළහ. එහි ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් මහතා කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්...

දේශීය පුවත්

ශ්‍රි ලංකාවේ පාසල් සිසුන් අතරින් 5 ශ්‍රේණියේ සිසුන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකුද, 10 වැනි ශ්‍රේණියේ සිසුන් 100කගෙන් පස් දෙනෙකුද ස්ථූලතාවය හෝ ස්ථූලතාවයට අවදානම් තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. මේ හේතුවෙන් කෙටි කාලීන හා දිර්ඝ කාලීන සෞඛ්‍ය අවදානමකට පාසල් සිසුන් ලක්ව ඇති බවත් එ...

දේශීය පුවත්

බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 93ක් සමග මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් බව පොලීසිය සඳහන් කළේය.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More