මින් වසරකට පෙර මියගිය තායිලන්ත රජුගේ අවමංගල උත්සවය අද සිදු කිරීමට නියමිතයි.රජුගේ ආදාහනය පූමිපොන් අදුන්යදේජ් රජුගේ ආදාහනය අද එරට වේලාවෙන් රාත්‍රී 10 ට සිදු කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 දින පූමිපොන් රජු මිය ගියේ අසූ අට වන වියේ පසු වෙද්දීය. එතැන් සිට වසරක කාලයක් එර...
වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම සුදුසුකම කිසිසේත්ම වෙනස් නොකිරීමට ඊයේ (25 වැනිදා) රැස් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර ඇත. නව සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ රැස්‌වීමේදී ශ්‍රී ලංකාවේ රෝහල් සම්බන්ධව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන...
ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම ව්‍යාපාර කළමනාකරණ අංශයේ රන් අනුග්‍රාහකයා වශයෙන් 2017 වසරේ NSBM රැකියා වෙළෙඳපොළ සමඟ අත්වැල් බැඳ ගනී. ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර සමූහයන් අතරින් එකකි. අපගේ උපාධිධාරීන් රැකියා වෙළෙඳපොළට උචිත පරිදි සකස් කිරීමට අප ආයතනය නිරන්තරයෙන්ම කැපවී සිටින...
ශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) විසින් සෞදි අරාබියේ ශක්‌තිමත් මූල්‍ය ආයතනයක් වන ඇරබ් නැෂනල් බැංකුව (ANB) සමඟ පසුගියදා ප්‍රේෂණ සබඳතා ආරම්භ තෙරුණා. ඒ සමඟ එහි ප්‍රේෂණ සේවාව වන ටෙලිමනි (TeleMoney) සමඟ අත්වැල් බැඳගනිමින් සිය ගනුදෙනුකරුවන් වෙත වඩාත් පුළුල්වූ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ඩුබායි ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියකට අයුතු යෝජනාවක් කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය. අදාළ නිලධාරියා Munazza jilani නම් මෙම නිලධාරිනියට රාත්‍රියක් තමන් සමග ගත කිරීමට අාරාධනා කර තිබේ. එම යෝජනාව ප්‍රතික්ෂේප ක...
මෙවර අයවැයෙන් මෝටර් රථ සඳහා බද සහන ලැබෙන බවට පැතිර යන ආරංචියත් සමග පසුගිය මාසයේ මෝටර් රථ අලෙවිය පහත වැටීමක් පෙන්නුම් කරයි. පසුගිය අගෝස‍්තු මාසයේ භාවිත කළ වාහන 2084ක් අලෙවි වී ඇති අතර සැප්තැම්බර් මාසයේ එම සංඛ්‍යාව 1541ක් දක්වා පහත බැස තිබේ. ලියාපදිංචි නොකළ ාහන අලෙවිය 1297 සිට 927 දක්වා අඩ වී ඇ...
සයිටම් ආයතනය පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පිහිටුවා ඇති මහජන කොමිස හමවේ සාක්ෂි දීමේදී සැලකිලිමත් වන ලෙස සයිටම් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සයිටම් ආයතනය පෙන්වා දෙන්නේ මෙම කොමිසම නීත්‍යානුකූල එකක් නොවන බැවින් එය සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන ලෙසයි. විමර්ශන කොමිසකම් පත් කළ හැක්කේ විමර්...
එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ශ්‍රී ලංකාවෙන් වැඩිම පිරිසක් ගොස් ඇත්තේ මේ වසරේ බව වාර්තාවේ. පසගිය සැප්තැම්බර් මාසයේ අමෙරිකාවේ පැවති මෙම සමුළුවට ජනාධිපතිවරයා සමග 117 දෙනෙකු ගොස් තිබේ. රාජ්‍ය නිලධාරීන් මාධ්‍යෙව්දීන්ට අමතරව ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ හිතමිතුරන් පිරිසක්ද ඊට එක්ව සිටි බව ස...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන අවසන් කමිටු වාර්තාව සකස් කළ පසු මහානායක ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ. අද ජනමාධය අමාත්‍යාංශයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශශක දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ බව පැවසීය. යෝජිත නව ආණ...
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිවුවද පාකිස්තානු සංචාරයට නම් කර ඇත්තේ පළපුරුදු සහ දක්ෂ කණ්ඩායමක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පාකිස්තානු සංචාරයට එක්වීම ප්‍රතික්ෂේප කර ඇත. එසේම පුහුණකරුවන්ද මෙම ස...
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පත් කෙරේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ඔස්ටින් මුණසිංහ මහතා අද (25) පෙරවරුවේ රණසිංහ මහතාට භාර දුන්නේය. නව පත්වීම හෙට සිට ක්‍රියාත්මක වනු ඇත. නාවකි හමුදාපති ධුරයට පත් කිරීමත් සමග සිරිමෙවන් රණසිංහ මහතා වයිස් අද්මිරාල් ධුරයටද උසස්...
වත්මන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ නම එරට ශ්‍රේෂ්ඨතම නායකයන්ගේ නම් ගොන්නට ඇතුළත් කිරීමට එරට කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රස් සමුළුවේදී තීරණය වී තිබේ. මේ අනුව ෂී ජින්පින් මහතාගේ නම චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ හා සභාපති මාවෝ සේතුං මහතාගේ නම ඇතුළත් කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම...
බලය බෙදීමට විරුද්ධ පාර්ශ්වයන් සතුව විකල්ප විසඳුම් නැතැයි ජනාධිපතිවරයා කළ අභියෝගය මහජන රාජ්‍ය සභාව භාර ගනී. ඊයේ (23) රාත්‍රීයේ ජනාධිපතිවරයා හමු වූ මහජන රාජ්‍ය සභාවේ සභානායක පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ප්‍රමඛ නියෝජත පිරිසක් කරුණු 6කින් සමන්විත සිය විකල්ප යෝජනා මාලාව ජනාධිපතිවරයාට භාර ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව ව්‍යවස්ථාව බවට පත්වුවහොත් එය රටට මර උගුලක් බව අමරපුර ධම්මරක්ඛිත මහා නිකායේ මහනායක පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ. වර්තමාන ආණ්ඩුවේ වැඩකටයුතු ගැන කිසිදු විශ්වාසයක් නොමැති බවත්, මෙහෙයුම් කමිටු වාර්තාව ව්‍යවස්ථාවක් බවට පත් ...
පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගන්නා බව කතානායක කාර්යාලය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ, එ් අනුව යළි පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ අවධානය...
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමයෙන් යළිත් තහනමක් පැනවේ. ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීම ඊට හේතුවී තිබේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ගිණුම් වාර්තාවල තිබූ අඩුපාඩු හේතුවෙන් අතුරු පාලක කමිටුවක් පත් කෙරුණද එකී දෝෂ නිවැරදි නොවීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බව ක්...
මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධ අර්බුදයට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සයිටම් විරෝධී ජනපවුරේ තීරණයකට අනුව ලබන 06 වෙනිදාට ආරම්භ කරන මාරාන්තික උපවාසයට සහභාගී වීම සඳහා දෙමාපියන් කීප දෙනෙකු සිය අවසන් කැමති පත්‍රයද ලියා ඇතැයි වාර්තා වේ. එම මාරා...
ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, දකුණු ආසියාවේ ප්‍රථම වතාවට නවතම NB-IOT තාක්‍ෂණය (Narrow Band Internet of Things) පසුගියදා අවසන් වූ .ටෙක්‌නෝ 2017. ප්‍රදර්ශනයේදී හඳුන්වාදෙන ලදී. මෙම ප්‍රදර්ශනය ඔක්‌තෝබර් 13 සිට 15 වැනිදා දක්‌වා ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. මොබිටෙල් .ටෙක්‌නෝ...
ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්‍ය‘ ව්‍යුහය ‘පෙඩරල්‘ ව්‍යුහයක් දක්වා පරිවර්ථනයකට ලක් වන්නේදැයි සැක කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ඉල්ලමින් රජයට ප්‍රශ්නාවලියක් යොමු කොට ඇත. මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි සහ නිරවද්‍ය පිළිතුරු...
දිවුලපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්රිගු මහතාගේ නිවසේ තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. පොලිස් මධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ විවිධ වර්ගයේ ජීව උණ්ඩ 115ක් මෙලෙස සොයාගෙන ඇ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...