ප‍්‍රධාන පුවත්

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පත් කෙරේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ඔස්ටින් මුණසිංහ මහතා අද (25) පෙරවරුවේ රණසිංහ මහතාට භාර දුන්නේය. නව පත්වීම හෙට සිට ක්‍රියාත්මක වනු ඇත.
නාවකි හමුදාපති ධුරයට පත් කිරීමත් සමග සිරිමෙවන් රණසිංහ මහතා වයිස් අද්මිරාල් ධුරයටද උසස් කර තිබේ.
වත්මන් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා හෙට සිට විශ්‍රාම ගැන්වෙන අතර ඒ සමගම කෙටිම කාලයක් නාවකි හමුදාපති ධුරය දැරූ පද්ගලයා ලෙස නාවකි හමුදා ඉතිහාසයට එක්වනු ඇත. සින්නයියා මහතා නාවකි හමුදාපති ධුරයට පත් කෙරුණේ මේ වසරේ අගෝස්තු මස 22 දිනය.
රුසියාන යුද අවි නැවක් මිලදී ගැනීමට විරෝධය පළ කිරීම නිසා ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බවට පසුගිය දිනවල වාර්තා පළව තිබිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More