ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ඩුබායි ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියකට අයුතු යෝජනාවක් කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
අදාළ නිලධාරියා Munazza jilani නම් මෙම නිලධාරිනියට රාත්‍රියක් තමන් සමග ගත කිරීමට අාරාධනා කර තිබේ. එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අදාළ නිලඡාරිනිය ඔවන් අතර වූ වට්ස්ඇප් සංවාදය සිය ට්විටර් ගිණුමේ පළකර ඇත.



තමන්ටද මේ සම්බන්ධයෙන් වාර්තා වී ඇති අතර ඒ පිළිබඳ සොයා බලන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අද කොළඹ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...