ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමයෙන් යළිත් තහනමක් පැනවේ. ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීම ඊට හේතුවී තිබේ.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ගිණුම් වාර්තාවල තිබූ අඩුපාඩු හේතුවෙන් අතුරු පාලක කමිටුවක් පත් කෙරුණද එකී දෝෂ නිවැරදි නොවීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තහනම අවසන් වනතුරු ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයකුට අන්තර්ජාතික බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරනු ලබන කිසිදු තරගාවලියකට සහභාගිවීමට අවස්ථාව නොලැබෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...