පුවත්
දේශීය පුවත්

ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ දේශපාලකයකුට මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි. ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම නිසා එම දේශපාලකයාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ නියම වූ බවත්, එවැනි පුද්ගලයකු ආස...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධාන වීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන පක්ෂ සඳහා ලබා දෙන මන්ත්‍රී සංඛ්‍යාව (කෝටා) පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව පක්ෂ ආරංච...

දේශීය පුවත්

වයස අවුරුදු 07 ක් වන එම්. එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට සිය දෙමව්පියන් සමග කොළඹ පැමිණියේ ජනාධිපතිතුමා හමුවීමටය. එහෙත් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා හමුවනතුරු ඇය විශ්වාස කළේ නැත. තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටින ...

දේශීය පුවත්

හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව එක්සත් ජනතා නිදහස් සන්ධාන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව නව සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ මහින්දානන...

දේශීය පුවත්

විදේශ පුරවැසියන්ට මෙරට දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය දැරීමට හැකි දැයි තීරණය කිරීම සඳහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ලබන 19 වැනිදා රැස්‌වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ජාත්‍යන්තර බැංකු මුදල් වංචාවකට සම්බන්ධ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ශලීල මුණසිංහ මහතා බ්‍රිතාන්‍ය පුරවැසියකු...

ප‍්‍රධාන පුවත්

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ප‍්‍රාදේශීය සභා 200කට වැඩි සංඛ්‍යාවක ජයග‍්‍රහණය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවනු ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ වන විට දේශපාලන පක්ෂ රැසක් සිය ප...

GOSSIP

මීට ටික දිනකට පෙර කොළඹින් පිට රජයේ රෝහලක සමාජ රෝග සායනයකට පැමිණි රූමත් කාන්තාවකට සිදු කළ වෛද්‍ය පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඇයට ඒඩ්ස් රෝගය වැළඳී තිබෙන බව සැලවී තිබේ. මෙම කාන්තාවගේ රෝග විනිශ්චය අනුව ප්‍රතිකාර ලබාදෙන්නට ප්‍රථමයෙන් ඇය ඇසුරු කරන ලද වෙනත් අය ගැනද දැනගැනීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය වූයේ ඒ...

Uncategorized

2016 වර්ශය සදහා ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 833.56ක රාජ්‍ය බදු ආදායමක් එකතු කර ඇති බව ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2016 වාර්ෂික කාර්ය සාධක වාර්තාව සදහන් කරයි. මෙය එම වර්ෂයේ රුපියල් බිලියන1,463.69 ක් වූ මුලු රාජ්‍ය ආදායමෙන් සියයට 57 ක් බවත් එම වාර්තාවෙ වැඩිදුරටත...

දේශීය පුවත්

මෙට්‍රික් ටොන් 400,000ක සහල්ප්‍රමාණය කඩිනමින් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා විශේෂ අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ වර්ෂයේ යල කන්නයේ අපේක්ෂිත සහල් නිෂ්පාදනය 50%කින් පමණ අඩු වී ඇති බැවින් මේවසරේ දෙසැම්බර් මාසය දක්වා වෙළෙඳ පොළේ සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා සහල් ...

දේශීය පුවත්

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු මාලාව සම්බන්ධයෙන් කොමිසමට අවශ්‍යව තිබූ සියලු තොරතුරු මේ වන විටත් අනාවරණය කරගෙන හමාර බවත් එබැවින් තවත් සාක්ෂි දෙකක් පමණක් තහවුරු කර ගැනීමෙන් පසු කොමිසමේ සාක්ෂි විභාගය අවසන් කරන බවත් මහබැංකු බැඳුම්කර කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (1...

දේශීය පුවත්

පාක්‌ෂිකයන්ට ඇති ගැටලුව 2020 දී ආණ්‌ඩුවක්‌ ගන්නකොට මෛත්‍රී ද මහින්ද කියන එක නොව මේ යන විදිහට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුවක්‌ කොහොමද ගන්නෙ කියන එක බව කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.ඡේ සෙනෙවිරත්න පවසයි.පසුගියදා රත්නපුර පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ දිස්‌ත්‍රික්...

දේශීය පුවත්

සයිටම් හිතවාදී පුද්ගලයෙක් වෛද්‍ය සභාවේ සභාපතිධූරයට පත් කර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය අභිමාතාර්ථයන් ඉටු කර ගැනීමේ දවල් සිහින දකිමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේය. දිගින් ...

ප‍්‍රධාන පුවත්

බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (11) පැවසීය. එමෙන්ම ලැබුණු ජනවරම අනුව මේ සම්බන්ධයෙන් සියළුම දේශපාලන ...

පුරවැසි කොලම

ලංකා ඉතිහාසයේ අන්තිම අවාසනාවන්ත කාල වකවානුවක් උදා වෙලා තිබෙන්නේ. ජාතිය නැවැත ගොඩනැඟීමට නොහැකි වන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් අප ඉදිරියට ගෙනත් තිබෙනවා. මෙහි තිබෙන භයානකම කාරණාව වන්නේ රටට එරෙහි දේශද්‍රෝහී බලවේග සහ දේශප්‍රේමී යැයි සිතාගෙන හිටපු පාර්ශ්වය පවා නිහඬව හෝ වක්‍රකාරයෙන් එයට සහා...

කලා පුවත්

ලෝකප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය ලෙස සැලකෙන චිත්‍රයක් වෙන්දේසියේ විකිණීමට තීරණයකර තිබේ. නොවැම්බර් 15 වනදා එය අමෙරිකා ඩොලර් මිලියන සියයේ සිට වෙන්දේසි කිරීමට තීරණයකර තිබෙන බව වාර්තා වේ. ක්‍රිස්තු වර්ෂ 1500ට අයත්වන මෙම චිත්‍රය ලියනාඩෝ ඩාවින්ච...

දේශීය පුවත්

ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් සහ සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අද සාක්ෂි ලබා දුන්නෝය. මෙම අමාත්‍යවරුන් දෙදෙනා කැඳවා තිබුණේ 2015 පෙබරවාරී මස 27 වැනිදා සිදු වූ ප්‍රශ...

විදේශ පුවත්

ඇමෙරිකතාව ඊයේ රාත‍්‍රියේ දකුණු කොරියාව සමග එක්ව එම අර්දද්වීපයේ ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක නිරත විය. දකුණු කොරියානු ගුවන් හමුදාවට අයත් ප‍්‍රහාරක යානා දෙකක් සමග ඇමෙරිකානු බෝම්බ හෙලීමේ යුදෝපායික යානා දෙකක්ද මෙම අභ්‍යාසයට යොදාගෙන තිබිණි. මෙම ගුවන් අභ්‍යාසය උතුරු කොරියාවට කළ අනතුරු ඇගවීමක් බව දකුණු කොර...

දේශීය පුවත්

ඒකාබද්ධය තුළ මතභේද ඇති කර කුඩා පක්‍ෂ ඉන් ඉවත් කරවීම සදහා ආණ්ඩුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙහිදී විශේෂයෙන්ම ජනතාවාදී දේශපාලන ධාරාව නියෝජනය කරන දිනේෂ් ගුණපවර්ධන හා විමල් වීරවංශ යන පක්‍ෂ නායකයන් ඒකාබද්ධය හා බිදවීම කෙරෙහි අවධානය යොමුවී ඇත. ජාතිකවාදී ඡන්ද ඇති...

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවෙන් යන අයෙකුට යා හැකි බවත් ඒ අයට සිදුවන දේ බලාගත හැකි බවත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමට පවසා ඇතැයි වාර්තාවේ. පසුගිය දිනෙක දකුණු පළාතේ හෝටලයකදී ඉතාමත් රහසිගතව මෙම රැස්වීම පවතිවා ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් - මහින්ද පාර්ශවය සමග එකගතාවයක් ඇති කර ගත ...

දේශීය පුවත්

හිටපු රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරාට තනතුර අහිමි වූයේ ඔහු හිටපු ජනාධිපතිගේ මිනිසෙකු බවට ඇතිවූ සැකයක් මත බව වාර්තාවේ. චූලානන්නද පෙරේරා මහතා සිය දියණියගේ කේන්දරය බලවා ගැලනීම සදහා අනුරාධපුරයේ දෛවඥයෙක් වෙත ගෙන ගොස් ඇත. ඒ සමග ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්දරයද රැුගෙන ගොස් ඇතැ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More