ලෝකප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය ලෙස සැලකෙන චිත්‍රයක් වෙන්දේසියේ විකිණීමට තීරණයකර තිබේ.
නොවැම්බර් 15 වනදා එය අමෙරිකා ඩොලර් මිලියන සියයේ සිට වෙන්දේසි කිරීමට තීරණයකර තිබෙන බව වාර්තා වේ.
ක්‍රිස්තු වර්ෂ 1500ට අයත්වන මෙම චිත්‍රය ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කර ඇතැයි සැළකෙන චිත්‍ර විස්සෙන් එකක් වේ.
වසර 12ක පමණ කාලයක සිට මෙම චිත්‍රය අතුරුදන්ව පැවතුනි.
‘සැල්වේටර් මුන්ඩි’ ලෙසින් මෙම චිත්‍රය නම්කර තිබේ.
මෙම චිත්‍රය ලොවපුරා සංචාරය කරවීමට ද චිත්‍රය භාරව කටයුතු කරන සංවිධායකයින් තීරණයකර ඇතැයි වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...