ආණ්ඩුවෙන් යන අයෙකුට යා හැකි බවත් ඒ අයට සිදුවන දේ බලාගත හැකි බවත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමට පවසා ඇතැයි වාර්තාවේ. පසුගිය දිනෙක දකුණු පළාතේ හෝටලයකදී ඉතාමත් රහසිගතව මෙම රැස්වීම පවතිවා ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් – මහින්ද පාර්ශවය සමග එකගතාවයක් ඇති කර ගත යුතු බව කරන ප‍්‍රකාශ මෙහිදී ජනාධිපතිවරයාගේ උදහසට ලක්වී ඇතිැයි පැවසේ.
යමෙකුට ආණ්ඩුවෙන් යෑමට අවශ්‍යනම් යා හැකි බවත්, ඔවුන්ට සිදුවන දේ දැක ගත හැකි වනු අැති බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත. පසුව රැස්වීමට පැමිණ සිටි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් තනි තනිව හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ හැසිරීම් ගැන අවවාද කර ඇත. ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව නිතර කියන වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨයෙකු මෙහිදී ජනාධිපතිවරයාගේ ඉතා දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
ආණ්ඩුවෙන් ඉවත් වන බව කී බොහෝ දෙනෙකු මේ වන විට නිශ්සබ්දවී සිටින්නේ මෙම රැස්වීමෙන් පසුව බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...