ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වාරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP බදු සහන වැඩසටහන මෙම දෙසැම්බර් 31දා අවසන් කිරීමට එරට රජය කටයුතු යොදා ඇත. ඒ අනුව මෙතෙක් එම බදු සහනය හිමිව තිබු ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් රැසකට 2018 වසරේ සිට එම ඇමෙරිකානු GSP බදු සහනය අහිමිවනු ඇත. මෙම GSP වැඩ...
දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක්, හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සමග පෙරේදා(27) මුලතිව් පුතුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව...
ටේ පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක් ඇති කිරීමට යන ගමනේදී තමන්ගේ කඩුවට කැපී යන්නේ කවුරුන්ද යන්න තමාට ප්‍රශ්නයක් නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (28 වැනිදා) ප්‍රකාශ කළේය. එහිදී තම කඩුවට කැපෙන්නෙ මොන පක්‍ෂයද, තමාගේ කුමන ඥතියකුද, තමාගේ කුමන හිතවතෙකුද හෝ කාගේ කවුරුන්ද යන වග තමාට වැදගත් ...
ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශ මහතා අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට සහාය පළ කිරීමට එක්විය. පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති හමුවූ ඒ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්...
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ අස්වීමේ ලිපිය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී ඇත. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබූ අතර එය සාමාජිකයන් දහදෙනකුගෙන් සමන්විත වේ....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනට තහවුරු කරන ලද තොරතුරු අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේදී (2018) ටෙස්ට් තරග 10 කට සහභාගී වීමට නියමිතය. ඉන් තරග 2 ක් බංග්ලාදේශයට එරෙහිවද, තරග 3 ක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවද, තරග 2 ක් දකුණු අප්‍රිකාවට එරෙහිව සහ තවත් තරග 3 ක් එංගලන්තයටද එරෙහිවද පැවැත්වේ. ...
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ආමත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ දිවුරුම් දී තිබේ. අද(28) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් වෙන්වෙන්ව තරග කළද ඡන්දයෙන් පසු පක්‍ෂ දෙක එකතුවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. ඇමැතිවරයා මේ බව පැවසූවේ ඊයේ (27) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයේ පැව...
2017 අ.පො.ස උ.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Sp...
නවතම අයි.සී.සී. පන්දු වාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයට පැමිණ තිබේ. ප්‍රසාද ලකුණු 119 ක් ලබා සිව්වන ස්ථානයේ රැඳී සිටි ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමත් සමඟ ප්‍රසාද ලකුණු 121 ක් සමඟින් දෙවන ස්ථානයට පත්...
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 සැප්තැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 සැප්තැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණය...
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බටෝ පුජිමෝරි සිය පාලන සමයේ සිදු වූ වැරදි වෙනුවෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ. බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ඔහුට සමාව දිය යුතු බවට වත්මන් ජනාධිපතිවරයා පියවර ගනුලැබීය. අනතුරුව එම තීරණයට එරෙහිව පේරු රාජ්‍යයේ ජනතාව වි...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වේදිකාවලට නගින අයට එරෙහිව පියවරක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙවර කටයුතු කරන බව වයඹ පළාත් ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක මහතා පෙරේදා (25 දා) පැවැසීය. එම නිසා හැකිනම් ජී. එල්. ගේ පක්‍ෂය ප්...
පළාත් පාලන මැතිවරණයට පෙර කිසිවකු නොසිතන අයුරින් රට තුළ දැවැන්ත දේශපාලන පෙරළියක් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. දැනටමත් මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ ඉදිරි පෙළ අංශ සමඟ ශ්‍රීලනිපය අභ්‍යන්තර සාකච්ඡා පවත්වමින් සිටින බවත්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ගණනාවක්ද තම පක්ෂය සමඟ...
ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන බව අද (28දා) ප්‍රකාශ කළේය. මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා උපරිම දායක...
ඉදිරි පලාත් පාලන මැතිවරණයට අදාල සියළු ප්‍රචාරක කටයුතු පෙබරවාරි 7දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කරන අතර එම නීති උල්ලංඝණය කරන්නවුන් හට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඉදිරි පලාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 දා පැවැත්වීමට නියමිතය.
තේ අපනයනය සම්බන්ධයෙන් පනවා තිබෙන තහනම ඉවත් කිරීම සඳහා රුසියාව විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබ ඇති බව වැවිලි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පවසයි. ශ්‍රී ලංකා රජය එම කොන්දේසි සඳහා එකඟත්වය පළ කර ඇති බැවින් අදාළ තහනම දෙසැම්බර් 30 වෙනිදායින් පසු ඉවත් කෙරෙනු ඇති බව ඇමතිවරයා කියා ස...
දිරි පළාත් පාළන මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා පවසයි. පළාත් පාළන මැතිවරණයේ කටයුතු අවසන් වූ විගස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ...
මානව හිමිකම් පිළිබද විමසීම සදහා පැමිණෙන කිසිදු නිලධාරියෙකුට තම රටට ඇතුළුවීමට ඉඩ නොදෙන බව මියන්මාර් රජය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී ඇති බවයි. මියන්මාරයේ වෙසෙන රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු වූ බව පැවසෙන වධහිංසා සහ මානවහිමිකම්...
රුසියාව මෙරට තේවලට පනවා ඇති තාවකාලික තහනම මාස හයක් පැවතියහොත් එම වෙළෙඳ පොළ සම්පූර්ණයෙන් අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි තේ වෙළෙඳ පොළ අනතුරු අඟවා සිටී. දැනටමත් කෙන්යාව රුසියානු වෙළෙඳ පොළට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටී. මෙරට තේ බහාලුමක කප්රා නමැති කෘමියකු සිටීම නිසා පසුගිය සඳුදා සිට මෙරට තේ රුසි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...