ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වේදිකාවලට නගින අයට එරෙහිව පියවරක්‌ ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙවර කටයුතු කරන බව වයඹ පළාත් ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක මහතා පෙරේදා (25 දා) පැවැසීය.

එම නිසා හැකිනම් ජී. එල්. ගේ පක්‍ෂය ප්‍රවර්ධනය කිරීමට එම වේදිකාවලට නැග ජනතාව අමතන ලෙස තමා අභියෝග කරන බවද ඒ මහතා කීය.

දෙකට වෙන්වී සිටින පක්‍ෂය එක්‌කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම පාර්ශ්වයෙන් සියලුම උත්සාහයන් දරද්දී ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු එය කඩාකප්පල් කළ බවද මහ ඇමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීමට ජී. එල්. පීරිස්‌ සහ බැසිල් රාජපක්‌ෂ යන මහත්වරුන් කොන්ත්‍රාත්තුවක්‌ ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒ ගැන ජනතාව දැනුවත්වීම නිසා මෙවර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජයග්‍රහණය කරවීමට ජනතාව කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More