ටේ පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක් ඇති කිරීමට යන ගමනේදී තමන්ගේ කඩුවට කැපී යන්නේ කවුරුන්ද යන්න තමාට ප්‍රශ්නයක් නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (28 වැනිදා) ප්‍රකාශ කළේය.
එහිදී තම කඩුවට කැපෙන්නෙ මොන පක්‍ෂයද, තමාගේ කුමන ඥතියකුද, තමාගේ කුමන හිතවතෙකුද හෝ කාගේ කවුරුන්ද යන වග තමාට වැදගත් නැතැයිද ජනාධිපතිවරයා පැවැසීය.
භගවත් ගීතාවේ දැක්‌වෙන නාගර්ජුනගේ කඩුවට ඥතීන්, හිතවතුන්, මිත්‍රයන් යන ඕනෑම කෙනෙක් කැපී යයි යන ප්‍රකාශයද උපුටා දක්‌වමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්‌ව සිටින දේශපාලන පක්‍ෂ 31 ක නායකයන් සහ නියෝජිතයන් සමග “නිදහසේ සම්මුතිය” එළිදැක්‌වීමේ උළෙලේදී ජනාධිපතිවරයා එසේ කීය. කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28 දා) උදැසන එම උත්සවය පැවැත්විණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...