පුවත්
විදේශ පුවත්

ක්‍රොඒෂියාවේ හිටපු හමුදා ප්‍රධානියකු වූ ස්‌ලෝබදාන් ප්‍රාල්ජැක්‌ටර් ජාත්‍යන්තර අධිකරණය නියම කළ දඬුවම අසාධාරණ බව ක්‍රෝඒෂියා අගමැති ඇන්ඩ්රේඡ් ප්ලේක්‌ ප්‍රකාශ කර ඇත. මේ තීන්දුව ගැන අප කණගාටු වෙනවා යෑයි ඔහු කීවේය. තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ ස්‌ලොබදාන් සිය කෝට්‌ සාක්‌කුවෙන් කුප්පියක්‌ ගෙන එහි තිබ...

පුරවැසි කොලම

2020 නායකයා කවුද?

December 2, 2017 7:05 am

• වසර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. '2020 දී මීළඟ ජනාධිපතිවරයා කවුරු විය යුතුද ...

ප‍්‍රධාන පුවත්

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව කැබිනට් මණ්ඩලය සංශෝධනය කර ක්‍රියාකාරී දක්ෂයින්ට තනතුරු ලබාදීමට සැලසුම් කර ඇතැයි ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුගිය වසරවලදී ඇතැම් අමාත්‍යාංශවල ප්‍රගතියක් පෙන්වා නොමැතිවීම සහ අය වැයෙන් වෙන් කරන මුදල් සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රයෝජනයට නොගැනීම වැනි හේතු ම...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ "ඩීල්" දමන පිරිසක්‌ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටිය නිසා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. එම පිරිසට උවමනාව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කර එහි වාසිය එක්‌සත් ජා...

ප‍්‍රධාන පුවත්

ඊයේ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අතරය.මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා අවස්ථා විවා...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය තමන් පිළිබඳ අධිතක්ෂේරුවකින් යුතුව දවල් හීන දකිමින් පසුවන පසුබිමක ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කොට විජයග්‍රණයක් ලබා ගන්නා බව එක්සත් ජනතා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම සඳහා පැවැති සාකච්ඡාවලදි ඒකබද්ධ ...

ප‍්‍රධාන පුවත්

මෙවර පළාත් පාලන මැතිවරණය ජාතික බලවේගවල ජයග්‍රහණය උදෙසා ගෙන යන ජනමත විචාරණයක් බවට පත්කර ගත යුතු යැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය. ඔහු එම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (30දා) ජාතික සංවිධාන එකමුතුව නාවල පාර කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී අමරසේකර මහතා මෙසේද කීය. විජාතිකය...

දේශීය පුවත්

ද දිවයිනේ බෙහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරුමැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට වැසි ඇති විය හැක. විශේෂයෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව යන පළාත්වලට වැසි ඇතිවන අවස්ථාවලදී තඳ සුළං තත්ත්වයක් ද ඇති වි...

දේශීය පුවත්

පළාත් පාලන ආයතන සීමානිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට බල රහිත කරමින් අභියාචනාධිකරණය පනවා තිබු තහනම් නියෝගය විසුරුවා හැරීමට අද තීරණය කළේය. අභියාචනාධිකරණය මෙම තීරණය ගනු ලැබුවේ මෙම නඩුව ගොනු කළ පුද්ගලයින් 6දෙනා ඊට අදාළ පෙත්සම ඉවත් කරගැනීමට අද පියවර ගැනීමත් සමඟයි. පළාත් පාලන ආයතනවල සීමානිර...

දේශීය පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි තද සුළං සහ රළු මුහුද සඳහා අයහපත් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කොට ඇත. අද පෙරවරු 9.00 නිකුත් කරන ලද මෙම නිවේදනය පැය 12ක් දක්වා වලංගු බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. යහපාලනය සඳහා වූ ජාතික රජය බලයට පත්වූ පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් විනිවිද හා පාරිදෘශ්‍යභාවයකින් කිරීමට ගත් ක්‍රියාමාර්ග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශයේදී පාර්ලිමේන්තුවට...

ප‍්‍රධාන පුවත්

ඊයේ(29) රාත්‍රී පැවැති අධික වැසි සහ සුළං තත්වයන් නිසා දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම විවිධ අලාභ හානි සිදුව තිබේ. මේ අතරින් වැඩිම අලාභය සිදුවී ඇත්තේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලටය. මීට අමතරව බස්නාහිර, මධ්‍යම, ඌව යන පලාත් වලට ද විවිධ හානි සිදුවී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියති. දකුණු ...

විදේශ පුවත්

උතුරු කොරියාව සතු බලගතුම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය අද සාර්ථකව අත්හදා බලා තිබේ. පෙන්ටගනය නිවේදනය කළේ, මෙම මිසයිලය කිලෝමීටර් 1000ක දුරක් ගෙවා ජපාන මුහුදට පතිත වූ බවයි. උතුරු කොරියාවේ පියොංසොං ප්‍රදේශයෙන් ගුවනට මුදාහල බැලැස්ටික් මිසයිලය මිනිත්තු 5ක් පමණ ගුවනේ පැවති බව ජපානය නිවේදනය ...

දේශීය පුවත්

ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතු වන අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය එකම දිනයකදීම පැවැත්වීමට රජය තීරණය කර ඇත. මැතිවරණය පැවැත්වීමට දැනට බාධාවක්‌ වී ඇති පළාත් පාලන ආයතන සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කළ ගැසට්...

ප‍්‍රධාන පුවත්

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ලබන 6 දින දක්වා මෙය වලංගුවන අතර අදාළ සිද්ධිය පිළිබඳව කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබ...

ප‍්‍රධාන පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් ඊයේ (26) එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ ඡන්ම දිනය සහ මහවිරු සතිය සමරා තිබේ. ප්‍රභාකරන්ගේ හැට තුන්වැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබුණි.

දේශීය පුවත්

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්‌ත්‍රික්‌ කිහිපයකට ඇප මුදල් තැන්පත් කළ ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ඒකාබද්ධ විපක්‍ෂය අතර පවතින සාකච්ඡාවලට කිසිදු බාධාවක්‌ නැතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මහ ලේකම්, ඇමැති මහින්ද අමරවීර පවසයි. දෙපාර්ශ්වය අතර මේ දිනවල ප...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු මෙන්ම දැනට ඡන්ද විමසීම පැවැත්වෙන පළාත්පාලන ආයතනවල මැතිවරණයට කුමන ආකාරයට මුහ...

ප‍්‍රධාන පුවත්

දැනට අධිකරණය හමුවේ පවතින නඩු විභාගවලින් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කොමිෂන් සභාව එම තීරණයට එළැඹ ඇත්තේ (ඊයේ 25) පැවති විශේෂ රැස්වීමේ දීය. දැනට අභියාචනාධිකරණය හමුවේ පවතින නඩු විභාගයෙන් බලපෑමක්...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර හෙට(27) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. පාර්ශව දෙකෙහි විශේෂ නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවට පැමිණි බව ඊට සහභාගී වූ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය. දෙපාර්ශවයේ යෝජනා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More