ඉස්‌ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහි යුද්ධය අවසන් බව ඉරාකය ප්‍රකාශයට පත් කරයි. බැග්ඩෑඩ් අගනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අගමැති හයිදර් අල් අබාඩි කියා සිටියේ ඉරාක - සිරියානු දේශ සීමා කලාපයේ සම්පූර්ණ පාලනය ඉරාක හමුදාව අතට පත්ව ඇති බවය. පසුගිය නොවැම්බර් මාසයේ දී අයිඑස් සංවිධානය සතුව තිබු ...
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. අද (10) සවස ජනාධිපතිවරයා හමුවී තමන් ජනාධිපතිවරයා වෙත සහය පළ කරන බව ප්‍රකාශ කර තිබේ. ඇය එක්සත් ජනත...
කැබිනට් අමාත්‍යධුර, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඇතුළු වරදාන වරප්‍රසාද හමුවේ හෝ අඳුරු සිර කුටි තුළ දමමින් ගෙන් එන මර්දනය හමුවේ හෝ 2015 පෙබරවාරි 18 වැනිදා ගොඩනැඟූ මහින්දවාදී රට රකින ජනපවුර කිසිදා හැර නොයන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි. ඊ...
2018 වසර සදහා වන අයවැය පිළිබද තෙවැනිවර කියවීමේ ජන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වු අතර එහිදී අයවැය පක්ෂව ජන්ද 155ක්ද විපක්ෂව ජන්ද 56ක් ද ලැබුණි ඒ අනුව අයවැය තෙවැනි වර කියවීම වැඩි ජන්ද 99කින් සම්මත විය වත්මන් යහපාලන ආණ්ඩුව 2018 වසර සඳහා වන අයවැය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ප...
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම මුල් ගිවිසුමට පරිපුරක ගිවිසුමක් වශයෙන් සකස් කර ඇති කොටස් හිමිකාරීත්ව ගිවිසුමට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ. වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැත...
පළාත් පාලන මැතිවරණයට පෙර හෝ ඊට පසු, ඒ ආසන්න දිනයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේයෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ම...
ඉකුත් 6 මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය රියැදුරන්ගේ වැඩ වර්ජන සිවුවැනි දිනයටත් ඊයේ (10දා) අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෙරේදා සිට දුම්රිය ස්ථානාධිපතිවරු හා දුම්රිය නියාමකයෝ වර්ජනයට එක්ව සිටිති. ජනාධිපතිවරයා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සේවයට වාර...
ජනතාවගේ කැමැත්තක් නොමැති ආණ්‌ඩුව අද විහාරස්‌ථාන මාර්ගයෙන් ජනතා කැමැත්ත දිනා ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවැසූහ. නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී එසේ සඳහන් කළ ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ න...
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ පොදුජන පෙරමුණ වශයෙන් තරඟවදිනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ ආණ්ඩුකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පොදුජන පෙරමුණ සන්ධාන ගතවුවහොත් පොදුජන පෙරමුණද එම ප්‍රතිපත්ති පිළිගත් බව ඇඟවෙන බැවි...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතුවීමට නොහැකි වූයේ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින දෙදෙනකුගේ දැඩි විරෝධය නිසා බැවින් ඉදිරියේදී පක්‍ෂයට මුහුණදීමට සිදුවන සියලු ප්‍රශ්නවලට ඒ දෙදෙනා වගකිවයුතු බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්‍ෂ මහතාත් පක්...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් ඊයේ (6) දින දක්වා නිකුත් කොට තිබූ අතුරු තහනම් නියෝගය ලබන 15 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් එදින විභාගය ආරම්භ කි...
ගෙවීගිය වසර තුන තුළ දී මේ ආණ්ඩුවේ රට බෙදන, රට විකුණන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව පෙළගැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ විමල් වීරවංශ මහතා බව ජානිපෙ නියෝජ්‍ය ලේකම්, පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්රධාන කාර්යාලයේදී පසුගිය...
'දිනන සටන ඇරඹුම' නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී බලවේග එක්කර ගනිමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් අනතුරුව පවත්වනු ලබන මංගල ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සවස 2.00ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නි...
පුනරුත්තාපනය ලැබු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සමන්විත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂය ඉදිරි මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත් කිරීමට සුදානමක් පවතින බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකය...
මේ දිනවල දී දේශපාලන වේදිකාවේ මෙතෙක් දක්නට නොලැබුණු සුවිශේෂී දර්ශන පෙළක් දක්නට ලැබේග ඒ තුළ දේශපාලන වශයෙන් පසමිතුරු පිල්වල වෙසෙන පිරිස් සමාන මත දරති . යම් පිරිස් මාසයකට ප්‍රථම කියූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දේ කියති. තවත් පිරිස් මෙතෙක් දැරූ මත සම්පූර්ණයෙන්ම අත්හරිති . මහජනයා වික්ෂිප්ත කෙරෙ...
මඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශ වලින් මුහුදු සර්පයන්(නයි) මතුවන බව එම ප්‍රදේශවාසීන් පවසනවා.
මේ ආකාරයට මුහුදු සර්පයින් ගොඩබිමට සේන්දු වන්නේ මුහුද තුළ සිදුවන විපර්යාසයක් හෝ ස්වභාවික අනතුරක පෙරනිමිත්තක් නිසා විය හැකි බවයි එම ප්‍රදේශවල ජනතාව විශ්වාස කරන්නේ.
එම ඡායාරූප පහතින්..
දේශීය පුවත්
ලබන වසරේ පෙබරවාරි මස 04 දායින් පසු එළඹෙන පළමු සෙනසුරදා දිනයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කුරුණෑගලදී ඒ මහතා ඒ බව පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රටටත්, ජනතාවටත් එරෙහි මේ ආණ්ඩුව දිගටම තබා ගන්නවා ද, නැද්ද?’ යන පැනයට පිළිතුරු ලබා ගන්නා ජනමත විචාරණයක් ලෙස සලකා අසීරුවෙන් දිනාගත් පළාත් පාලන මැතිවරණයට මුහුණදිය යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි. එහි ප‍්‍රධාන ලේකම්, නීතීඥ කපිල ගමගේ මහතා පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්රධාන කාර්යාලයේදී පසුග...
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවණයට තරග වැදීම සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයයේ දේශපාලන පක්ෂ 20කට වැඩි ගණනක් එක්ව නව පෙරමුණක් පිහිටුවීමට තීරණය කර ඇත. මල් පොහොට්ටුව ලකුණින් ‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’ එම නව දේශපාලන පෙරමුණ තරග වදිනු ඇති බවද වාර්තා වෙයි. පළාත් පාලන මැතිවණ...
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ප්‍රතිපත්තිවලින් සමන්විත 'පොහොට්‌ටුව' ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 'පොහොට්‌ටුව' ලකුණ යටතේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය රැගෙන ගොස් ජනතාවගේ මනාපය දිනාගැනීමට කටයුතු කරන බව ද රාජපක්‌ෂ මහතා වැඩ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...