Uncategorized

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවණයට තරග වැදීම සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයයේ දේශපාලන පක්ෂ 20කට වැඩි ගණනක් එක්ව නව පෙරමුණක් පිහිටුවීමට තීරණය කර ඇත.

මල් පොහොට්ටුව ලකුණින් ‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’ එම නව දේශපාලන පෙරමුණ තරග වදිනු ඇති බවද වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවණයේදී රට පුරා සියළු දිස්ත‍්‍රික්කයන්ට ‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’ තරග කිරීසට නියමිත අතර ඒ සදහා දේශපාලන පක්‍ෂ සමග ගිවිසුම්ගතවීමටද නියමිකය.

නව පෙරමුණට සහාය දැක්වීම සදහා ශ‍්‍රීලනිප මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම එක්වනු ඇති බවටද වාර්තා වෙයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More