පුවත්
දේශීය පුවත්

සිංප්පූරුව සමග අත්සන් තැබීමට නියමිත වෙළෙද ගිවිසුමෙන් මෙරට සේවා අංශයට සිදුවිය හැකි අහිතකර තත්වයන් පිළිබදව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද අස්ගිරි මහ නා හිමියන් දැනුවත් කළේය. අනතුරුව එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මාධ්‍ය වෙත කරුණු දක්වමින් කියා සිටියේ මෙම වෙළඳ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩලයේ...

දේශීය පුවත්

ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත් සභා වැනි දේ නිසා රටෙහි ස්වෛරීභාවය බිද වැටී ඇති බවත් පැහැදිලි නායකත්වයක් නොමැතිවීම මත මේ වන විට රට ආරාජික වී ඇති බවත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියෝ කියති. උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ...

ප‍්‍රධාන පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා විසින්, මිලේනියම් සිටි සිදුවීම හරහා මෙරට රණවිරුවන් පාවාදුන් අවස්ථාවේදී සිංහල, බෞද්ධ ජනතාව සහ රණවිරුවන් වෙනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තුළ කැක්කුමක් නොතිබුනේ මන්දැයි විමසා සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය ...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයේ උණුසුම සමග අලූත් ආසන සම්මන්ත‍්‍රණ මාලාවක් මෙහෙයවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. දැනට නිල කාලය අවසන් වී ඇති නමුත්, මැතිවරණය කල් දමා තිබෙන උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් 03 ක් එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත වයඹ, උතුර සහ මධ්‍යම ...

GOSSIP

කලක් තොටිල්ලට පමණක් සීමා වුනු කාන්තා දෑතේ සවිය අද වනවිට සීමා බිඳ බොහෝ දුර ගොස් ඇත. කාන්තා සම අයිතීන් අතින් ශ්‍රී ලංකාව ද එම කඩයිම පසුකරමින් සිටී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පළමු වරට ගුවන් නියමුවරියන් බඳවා ගනු ලැබ ඇත්තේ ද එහි එක් පියවරක් වශයෙනි. අවි දරා සැතපුම් ගණනාවක් ඇවිද යමින් දුෂ්කර හමුදා ...

ක්‍රීඩා පුවත්

නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදිකරු කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අත්හිටුවීමට උත්සාහ කිරීම පිළිබඳ සැබෑ ක්‍රිකට් ලෝලීන් ඉතා කලකිරීමට පත්වනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක හර්ෂා බෝග්ලේ (Harsha Bhogle) පවසයි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩාය...

විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිගු කලක් තිස්සේ මානව හිමිකම් අවභාවිත කරන්නන්ගේ ආරක්‍ෂකයකු සහ දේශපාලන පක්‍ෂපාතීත්වයේ අසූචි වළක් බවට පත්වෙමින් ඇතැයි මානව හිමිකම් කොමිසමේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත නිකී හේලී ප්‍රකාශ කරයි. හේලී මහත්මිය මෙසේ කීවේ ඇමෙරිකාව එම කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට...

දේශීය පුවත්

හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ දී නාවික හමුදාවට ඉඩකඩ සැපයීම සඳහා ඒ වෙනුවෙන්ම ඉදි කරපු ජැටිය භාවිත කිරීමට හම්බන්තොට වරාය බදු ගත් චීන සමාගම මිලියන 52ක බද්දක් ගෙවන ලෙස ඉල්ලා නාවික හමුදාවට ලිඛිත දැනුම් දීමක් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය...

දේශීය පුවත්

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බව ජාතික සංවාද, ප‍්‍රතිසන්ධාන හා රාජ්‍ය අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව විපක්ෂ නායක ධුරයේ සැබෑ හිමිකරුවන් විය යුත්තේ ඒකාබද්ධ විපක්ෂය බවයි. ජාතික ව්‍යාපාරයේ මතය ගෙන යමින...

විදේශ පුවත්

සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් සිය නවතම අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සංක්‍රමණික කඳවුරක් බවට පත්කිරීමට තමන් ඉඩ නොතබන බවයි. ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් කපා හැරීමේ ඔහුගේ දැඩි ක්‍රියාමාර්ග හමුවේ පසුගිය සතියේ ජනපති ආර්යා මෙලානියාගෙන්ද යම් ච...

දේශීය පුවත්

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනා ඉටු කිරිම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව මෙරට අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා රජයට දැනුම්දී තිබේ. අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වන බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ ඊ...

දේශීය පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් වැඩි මිලට බැඳුම්කර මිලදී ගැනීම සඳහා විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් රුපියල් කෝටි 88 ක මුදලක්‌ යොදවා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (20 වැනිදා) අනාවරණය කළේය. මෙම ගනුදෙනුව නිසා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට ...

දේශීය පුවත්

ජනතා බදු මුදල් යෙදවෙන්නේ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම, මාසයකට ඇමති මණ්ඩල නඩත්තුවට පමණක් කෝටි 50ක් වැය කිරීම, ‘සබීතා බිල්ඩිමට’ නිකරුණේ කුලිය ගෙවීම වැනි අනුවණ - තකතිරු වැඩවලට නම් ජනතාව බදු කිරීමෙන් වැළකිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (...

ප‍්‍රධාන පුවත්

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාවක් ලබා ගත හැකි ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා සහ මහනායක හිමිවරුන් ඇතුළු දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද(20) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ...

දේශීය පුවත්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි. කාරක සභා අවස්ථාවේ සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැන්වීය. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ...

දේශීය පුවත්

අද (20) දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පනත වෛද්‍ය සභාවේ නිර්දේශයන්ට යටත්ව සකස් කරන ලෙසත් වෛද්‍ය සභාවේ නිර්දේශයන්ට පටහැනිව සකස් කරන ලද මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමත කිරීමෙන් වලකින ලෙසත් ඉල්ලමින් වෛද්‍ය සිසූහු මේ වනවිට පාර...

දේශීය පුවත්

ආණ්ඩුවේ පාර්ශව පවසන ආකාරයට ඒකාබද්ධ විපක්ෂය බෙදීමක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද(20) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී හෙතෙම මෙම අදහස් පළ කළේය. ඒකාබද්ධ විපක්ෂ නායකයා වශයෙන් ජනාධිපති මහ...

ප‍්‍රධාන පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස දිරිපත්වන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය වේඩරැවේ ශ්‍රී උපාලි නාහිමිපානෝ ආරාධනා කළහ. රාජපක්ෂ මහතාගේ 69 වන උපන්දිනය නිමිත්තෙන් අද(20) මිරිහාන නිවසේ පැවති දානමය පිංකමට වැඩමකළ උන් වහන්සේ මේ බව අවධාරණය කර සිටියහ....

ප‍්‍රධාන පුවත්

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සභාවේ අනුනායක මහාචාර්ය අති පුජ්‍ය කොටපිටියේ රාහුල ස්ථවීරයන් වහන්සේ විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අත...

දේශීය පුවත්

වෛද්‍ය පීඨ සිසුන් අද(20) සංවිධාන කර ඇති සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් පොල්දුව මංසන්දියෙන් පාර්ලිමේන්තුව දෙසට පිවිසෙන මාර්ගය වසා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More