නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදිකරු කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අත්හිටුවීමට උත්සාහ කිරීම පිළිබඳ සැබෑ ක්‍රිකට් ලෝලීන් ඉතා කලකිරීමට පත්වනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක හර්ෂා බෝග්ලේ (Harsha Bhogle) පවසයි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදි කරුවීමත්, ඔහු ඇතුළු පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහි ‘තුන්වෙනි තලය (Level 3)’ යටතට ගැනෙන බරපතළ චෝදනාවකට ලක්වීම ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හර්ෂා බෝග්ලේ මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...