ප‍්‍රධාන පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස දිරිපත්වන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය වේඩරැවේ ශ්‍රී උපාලි නාහිමිපානෝ ආරාධනා කළහ. රාජපක්ෂ මහතාගේ 69 වන උපන්දිනය නිමිත්තෙන් අද(20) මිරිහාන නිවසේ පැවති දානමය පිංකමට වැඩමකළ උන් වහන්සේ මේ බව අවධාරණය කර සිටියහ.

තව දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

‘‘ ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වුනොත් මිල්ටරි පාලනයක් එන බව සමහර අය කියනව. අපි හිතන්නෙ මිල්ටරි පාලනකින් හෝ මේ රට වැටිල තියෙන තත්වයෙන් බේරා ගන්නවානම් හොදයි කියලයි.“

මෙම අවස්ථාවට වැඩම කළ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අයතිස්ස හිමි අනුශාසනාවක් කරමින් ‘‘ ආරක්ෂක ලේකම්තුමනි දැන් හිත හිත හිටිය ඇති. තමන් ජනාධිපති අපේක්ෂකය කියල රටට කියන්න ඕන.“ යනුවෙන් ඉල්ලීමක්ද කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More