GOSSIP

කලක් තොටිල්ලට පමණක් සීමා වුනු කාන්තා දෑතේ සවිය අද වනවිට සීමා බිඳ බොහෝ දුර ගොස් ඇත.

කාන්තා සම අයිතීන් අතින් ශ්‍රී ලංකාව ද එම කඩයිම පසුකරමින් සිටී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පළමු වරට ගුවන් නියමුවරියන් බඳවා ගනු ලැබ ඇත්තේ ද එහි එක් පියවරක් වශයෙනි.

අවි දරා සැතපුම් ගණනාවක් ඇවිද යමින් දුෂ්කර හමුදා පුහුණුවක් ලද ජයනි තත්සරණි හේවාවිතාරණ, පවිත්‍රා ලක්ෂානි ගුණරත්න, පියුමි නිමල්කි ජයරත්න සහ රංගනා තත්සරණි වීරවර්ධනගේ අවසන් ඉලක්කය ගුවන් ගැබ ජය ගැනීමය.

ගුවන් යානයක් පදවනවා කියන්නේ ලොකු වගකීමක් තිබෙන රැකියාවක්. ප්‍රවාහන (Transport) නියමුවෙක් වුනොත් ජීවිත ගණනාවක වගකීම තිබෙන්නේ අපේ අතේ
පියුමි නිමල්කි ජයරත්න
ආධුනික නියමුවරියන් වන ඔවුන් අඹර ජයගත් පළමු කාන්තා නියමු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයට එක්වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More