ප‍්‍රධාන පුවත්

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාවක් ලබා ගත හැකි ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා සහ මහනායක හිමිවරුන් ඇතුළු දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද(20) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසීමට පැමිණි ඇමති දුමින්ද දිසානායක මහතා සදහන් කර සිටියේ සිකුරාදා දිනය වන විට ඥාණසාර හිමියන් නිදහස් කර ගැනීමට බලාපොරොත්තු වන බවය.

ඥාණසාර හිමියන් බන්ධනාගාරයේ ඉතාම සතුටින් සිටින බවත් කිසිම කලකිරීමක නැති බවත් ඇමතිවරයා සදහන් ක‍ෙළ්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More