කොට්ඨාශ 35ක් සදහා සභිකයන් 35 දෙනෙකු තෝරා ගැනීම සදහා අලව්ව විවිධ සේවා සමූපකාර සමිතියේ ජන්ද විමසීම ඊයේ (21) දින පැවැත්වින. එහිදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම කොට්ඨාශ 35න් 35 ම ජයග්‍රහණය කර තිබේ. එජාප-ශ‍්‍රීලනිප කිසිවෙකුට කිසිදු ආසනයක් දිනාගත හැකි නොවීම විශේෂත්වයකි.
16 කණ්ඩායමේ සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යළිත් ඇමැති පට්ටමක් ගෙන ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින වාර්තා වේ. ඔහු මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු රැස්වීමකට හෝ සාකච්ඡාවකට සහභාගී නොවන අතර තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බව ප්‍රකාශකර ඇත....
අනුරාධපුර සංවර්ධන සැලසුම සාකච්ඡා කිරීමට චම්පක රණවක ඇමතිවරයා ‘මෙගා මයින්ඩ්ස්’ නමින් කැඳවා තිබූ වැඩසටහන පසුලිය 19 දින අනුරාධපුර ගෝල්ඩන් මැංගෝ රිසොර්ට් හෝටලයේදී පැවැත්විණි. ඒ සඳහා සහභාගී වන ලෙස ප්‍රදේශයේ රාජ්‍ය සේවකයන්ට සහ විවිධ සංවිධාන නියෝජිතයන්ට දුරකථන ඇමතුම් ලැබී ඇත. අනුරාධපුර ප්‍රදේශයේ පා...
ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවය ලෙසින් සිංගප්පූරු ගුවන්සේවය නම් කර තිබේ. මෙවර ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවා 100 අතුරින් මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රීලංකන් ගුවන්සේවයට හිමිව ඇත්තේ 95 වන ස්ථානයයි. එය 2017 වසරේ සිට...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීන්දුව කුමන අන්දමේ විරෝධතා මතුවුව ද කි‍්‍රයාත්මක කිරීමේ තීරණය වෙනස් නොකරන බවද ජනපතිවරයා ස...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය එම ස්ථානයෙන් ඉවත් නොකරණ ලෙස හා එහි ගොඩනැගිලි කඩා ඉවත් නොකරණ ලෙස ඉල්ලමින් අද (21) පෙරවරුවේ ගාල්ල බස් නැවත්තුම් පොළ ඉදිරිපිටදි විරෝධතාවයක් පැවැත්විණි. එකාබද්ධ විපක්ෂය නියෝජනය කරණ ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරුන් වන දොස්තර් රමේෂ් පතිරණ මොහාන් පිද සිල්වා...
වසර 15 ක් ජවිපෙ පූර්ණකාලීනව හිටපු සගයෙක් එවපු සටහන මට මතක් වුණේ අතීතය. දවස් තුන හතර එකම කමීසය ඇඳගෙන ඒකම හෝද හෝද ඇඳපු ජවිපෙ පූර්ණකාලීන සහෝදරයන් ගැන. ඒ කතාව ඇහුවම අගෙයි බිමල්,` යස අගෙයි`` කියා කීම වරදක් නැත. බිමල්ට අහේනියක් නැති බව මම දන්නේ අදය. මොකද බිමල් ඇවිත් අපිට පොර ටෝක්...
සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙළ අනුව එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කර පක්ෂයේ ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ කටයුතු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ආරම්භ කර තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම දිස්ත්‍රික් සංවිධාන හමුවීම් සහ රැස්වීම් මාලාව ජූලි මස 21 වැනිදා...
ලෝකයේ ජාතීන් 03ක් වඳ වීයාමේ තර්ජනයට මුහුණදී සිටින බව විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇති බවත් ඇස්කිමෝවරු, ඇමෙරිකාවේ රතු ඉන්දියන්වරු හා ලංකාවේ සිංහලයන් ඒ අතර වන බවත්, වර්තමානයේ සමාජයේ ඇති වන සමහර සිද්ධීන් දුටුවිට එම භයංකාර ඉරණම වෙත යන්නේදැයි යන තිගැස්ම ඇති වන බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. කථ...
රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරාධනයක් සිදුකර තිබේ. පසුගියදා ෆින්ලන්තයේදී පැවති දෙරටේ නායක දෙපළගේ හමුව සමග ඇති වූ සබඳතා සමග මෙම ආරාධනය සිදුකර ඇති බව කියැවෙයි. කෙසේ වෙතත්, රුසියානු ජනාධිපතිවරයා වෙත සිදුකර ඇති මෙම අරාධනය සම්බන්...
මහා සංඝරත්නයෙන් එල්ල වූ බරපතළ විරෝධය හමුවේ ආණ්ඩුව හකුළාගත් ථෙරවාද භික්ෂු කතිකාවත් පනත යළිත් වෙනත් මුහුණුවරකින් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනාවක් එල්ල වෙමින් තිබේ. ඒ අතරම මරණීය දණ්ඩනයට නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවර...
තඋතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා තුනේ මැතිවරණ දෙසැම්බර් 23 වැනිදා හෝ ජනවාරි 05 වැනිදා හෝ අනිවාර්යෙන්ම පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ එකඟත්වය පළ කරති. දෙසැම්බර් 25 වැනිදා නත්තල සමඟ උත්සව සමය ආරම්භ වන නිසා 2019 වසරේ ජනවාරි මස 05 වැනිදා බොහෝ දුරට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පසුගිය ...
සැමියා නොමැතිව වසර 45 ක් රැකබලා ගත් තම ආබාධිත දියණියට පොල්ලකින් ගසා මරා දමා පසුව ඇයට ගිනි තැබූ 67 හැවිරිදි වයෝ වෘද්ධ මවක් ගම්පොළ පොලිසිය මගින් 19දා සවස අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ - ඩාටි්‍රවත්ත ප්‍රදේශයේදී සිදු වූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෝවිල්ලමුල්ලේ ගෙදර මේරි නෝනා නමැති 45 හැවිරිදි ආබාධිත...
රටක ගුවන්තොටුපොළක් විදේශීය සමාගමකට පැවැරීම එරට ආරක්ෂාවට විශාල තර්ජනයක් බැවින් මත්තල ගුවන්තොටුපොළ බදු දීම වහාම නැවැත්විය යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජවිපෙ නායකයා පැවැසුවේ මත්තල ගුවන්තොටුපොළ විකිණීම ලාභද _ පාඩුද යන්න තක්සේරු නොකොට රටේ ආරක...
ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්නා පුද්ගලයෙකුට වසර දෙකක් යනතුරු ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් එක් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරයි. ඊයේ(20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළේය. ශ...
තමන් විවාහ කරගන්නා පොරොන්දුවක් දී තමන්ගෙන් මුදල්ද ගෙන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දැන් එය මග හරිමින් සිටින්නේ යයි නාමලී විජේරත්න නම් මහනුවර ප‍්‍රදේශයේ විදුහලක ගුරරුවරියක් පවසන්නීය. තමන්ගෙන් ලක්‍ස දහයක පමන මුදලක් ලබා ගත් බවත් එය සනාථ කල හැකි සියළු ලේඛණ තමන් සතු බවත් පවසන ඇය තම ගුරු රැකියා...
“අලුත්ම බිල්ලකට කොටි යළි නැගිටියි“ යන ශිර්ෂ පාඨය යටතේ රිවිර පුවත්පත විසින් සිදුකළ අනාවරණයකට ඒම පුවත් පතේ සම කතෘ තිස්ස රවින්ද්‍ර පෙරේරා මහතා ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශය වෙත අද(20) කැඳවා තිබුණි. එල්.ටී.ටී.ඊ සංවිධාන පිරිසක් ඔට්ටු සුඩාන් ප්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බ සමඟ පසුගිය ජුනි 22 අත්අඩංගුවට ගැනීමත...
ගෝඨාභය රාජපක්ෂ පිලිබදව මේ වනවිට මුලු රටම කතාකරමින් සිටි. ඒ ඔහු මීළග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ජාතික අපේක්ෂාවන් පෙරටුකොටගත් අපේක්ෂකයා ලෙසිනි. ඔහු ගේ සම්ප්‍රාප්තිය යනු රටට මිතුරු සියලු බලවේගවල ස්ථීරසාර වූ බලාපොරොත්තුවයි. එසේ වන්නට බොහෝ හේතු තිබේ. රාජපක්ෂ පිරබාහරන් සංග්‍රාමයේදී අති සාර්ථක ය...
වෙල්ගමගේ ගෝඨාභය විරෝධය ඔහුගේ තනි අභිමතයට පමණක් සිද්ධ වෙන දෙයක් වෙන්න බැහැ. සාමාන්‍යයෙන් මේ ආණ්ඩුවේ ධුර කාලය ද කෙමෙන් අවසන්ව යන තැන ඉදිරියටත් දේශපාලන භුමියේ රැදී සිටීමට බලාපොරොත්තුවක් ඇති අය රාජපක්ෂලා මේ වෙලාවේ විවේචනය කරන්නේ නැහැ. ඒ හේතු දෙකක් නිසා. එකක් මේ ආණ්ඩුව පෙරළා ඉදිරියේ පිහිටුවන්නට බලාපොර...
දිවයින පුරා විසිරී ජීවත් වන මුස්ලිම් ජනතාව ගොනු කරමින් ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබද මූලික සාකච්ඡුාවක් පසුගිය බ‍්‍රහස්පතින්දා බත්තරමුල්ල නෙඵම් මාවත කාර්යාලයේදී පැවැත්වින. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ රැස්වීමට දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක නියෝජ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...