GOSSIP

තමන් විවාහ කරගන්නා පොරොන්දුවක් දී තමන්ගෙන් මුදල්ද ගෙන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දැන් එය මග හරිමින් සිටින්නේ යයි නාමලී විජේරත්න නම් මහනුවර ප‍්‍රදේශයේ විදුහලක ගුරරුවරියක් පවසන්නීය.

තමන්ගෙන් ලක්‍ස දහයක පමන මුදලක් ලබා ගත් බවත් එය සනාථ කල හැකි සියළු ලේඛණ තමන් සතු බවත් පවසන ඇය තම ගුරු රැකියාවද රාමනායක මහතා විසින් බොරු නඩුවක් පටලවීම නිසා අත්හිටුවා ඇතැයිද සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඇය විසින් පවරන ලද නඩුවකට පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කළාය.

https://www.facebook.com/ajith.prasanna.169/videos/1762488390532836/?t=503



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More