ව්‍යාපාරික පුවත්

ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවය ලෙසින් සිංගප්පූරු ගුවන්සේවය නම් කර තිබේ.

මෙවර ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවා 100 අතුරින් මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රීලංකන් ගුවන්සේවයට හිමිව ඇත්තේ 95 වන ස්ථානයයි. එය 2017 වසරේ සිටි 81 වැනි ස්ථානයේ සිට පියවර 14 ක පසුබැසීමකි.

මෙම වර්ගීකරණයට අනුව 2011 වසරේ දී ශ්‍රීලංකන් ගුවන්සේවය 52 වන ස්ථානයේ පසු වූ අතර 2016 වසරේ දී 67 වන ස්ථානයේ පසුවිය.

Skytrax awards වර්ගීකරණයේ 2011 වසරේ සිට මේ දක්වා ශ්‍රීලංකන් ගුවන්සේවයට හිමිව තිබූ ස්ථාන පහත පරිදි වේ.

2011 – 52

2012 – 70

2013 – 68

2014 – 73

2015 – 73

2016 – 67

2017 – 81

2018 – 95

Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමට අනුව ලොව හොඳම ගුවන්සේවා 10 සහ කලාපීය හා ගෝලීය වශයෙන් එක් එක් කාණ්ඩය අනුව හොඳම ගුවන්සේවා සමාගම් පහත පරිදි වේ.

The top 10 world’s best airlines for 2018
1. Singapore Airlines
2. Qatar Airways
3. ANA All Nippon Airways
4. Emirates
5. EVA Air
6. Cathay Pacific
7. Lufthansa
8. Hainan Airlines
9. Garuda Indonesia
10. Thai Airways
Best airlines — by global region
Northern Europe — Finnair
Western Europe — Lufthansa
Eastern Europe — Aeroflot Russian Airlines
Africa — Ethiopian Airlines
Australia / Pacific — Qantas Airlines
Central Asia / India — Air Astana
China — Hainan Airlines
Central America / Caribbean — Copa Airlines
South America — Avianca
North America — Air Canada
Asia — Singapore Airlines
Middle East — Qatar Airways
Europe — Lufthansa
Best low-cost airlines
Africa — Mango
Australia & Pacific — Jetstar Airways
Asia — AirAsia
Central Asia / India — Indigo
China — West Air
South America — Sky Airline
North America — WestJet
Middle East — Flynas
Europe — Norwegian
Best airline catering
Economy — Thai Airways
Premium economy — Aeroflot Russian Airlines
Business — Austrian Airlines
First class — Air France
Best airline seats
Economy — Japan Airlines
Premium economy — Air New Zealand
Business — Qatar Airways
First class — Singapore Airlines
Best regional airlines
Africa — Royal Air Maroc
Asia — Bangkok Airways
South America — Azul Brazilian Airlines
Central Asia / India — Azerbaijan Airlines
Europe — Aegean Airlines
Best airline lounges
First class — Qatar Airways
Airline alliance lounge — Star Alliance Los Angeles
Independent airport lounge — Plaza Premium Heathrow Terminal Two
First class lounge dining — Air France
Airline lounge spa facility — Thai Awards
Best airlines staff service — by global region
Africa — South African Airways
Australia / Pacific — Qantas Airways
Central Asia / India — Vistara
China — Hainan Airlines
Central America / Caribbean — Copa Airlines
South America — Azul Brazilian Airlines
Asia — ANA All Nippon Airways
Middle East — Emirates
Europe — Austrian Airlines

adaderana biz news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More