GOSSIP

අනුරාධපුර සංවර්ධන සැලසුම සාකච්ඡා කිරීමට චම්පක රණවක ඇමතිවරයා ‘මෙගා මයින්ඩ්ස්’ නමින් කැඳවා තිබූ වැඩසටහන පසුලිය 19 දින අනුරාධපුර ගෝල්ඩන් මැංගෝ රිසොර්ට් හෝටලයේදී පැවැත්විණි.

ඒ සඳහා සහභාගී වන ලෙස ප්‍රදේශයේ රාජ්‍ය සේවකයන්ට සහ විවිධ සංවිධාන නියෝජිතයන්ට දුරකථන ඇමතුම් ලැබී ඇත.

අනුරාධපුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු පැවසුවේ රැස්වීමට පෙර සතියේ ඊට සහභාගී වන්නැයි බල කර තමනට දුරකථන ඇමතුම් 15ක් පමණ ලැබුණු බවකි.

කෙසේ හෝ 1000 පමණ පිරිසක් රැස්වීමට සහභාගී වී තිබූ අතර පැමිණි එක අයකුට රු 3550 බැගින් වියදමක් දරා රාත්‍රී ආහාරය සපයා තිබුණි.

එනම් මෙගා මයින්ඩ් වැඩසටහනේ රාත්‍රී ආහාරයට පමණක් ලක්ෂ 35 කට වඩා වියදම් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More