මෙරට ප්‍රධාන වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් වලින් සීයට විස්සක ප්‍රමාණයක් කොටස් වෙළෙද පොලේ අලෙවි කිරීම සඳහා පසුගිය දා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී ඇත. සෙසු බැංකු වලට සාපේක්ෂව ඉහත සඳහන් බැංකු දෙකේ ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම කොටස් නිකුතුව සිදු කෙරෙන අතර ඉ...
දිනෙන් දින ඉහළ යමින් පවතින ලෝක වෙළදපලේ ඉන්ධන මිල සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එරට ප්‍රධාන පෙලේ ඉන්ධන සමාගම්වල ප්‍රධානින් අද (15) දිනයේදී මුණගැසීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් පනවා තිබෙන සම්බාධක නොවැම්බර් 4 වෙනිදා සිට ක්...
ඉන්ධන මිල සූත‍්‍රය යනු තේරුම් ගත නොහැකි තරම් ප‍්‍රහේලිකාවක් නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. මිල සූත‍්‍රය මඟීන් ආණ්ඩුව සිදු කළේ ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුව රටේ ඉන්ධන මිල වෙනස් කිරීම බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. ජාත්‍යන්තර ක‍්‍රමවේදවලට අනුව ලෝකයේ ඇතැම් රටවල් දෛනිකව...
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .පූජිත් ජයසුන්දර මහතා මේ සතියේදී පොලිස්පතිධූරයෙන් ඉවත්වීමට නියමිත බවද පැවැසේ. ඉකුත් කාල සීමාව තුළදී සාමාජයේ අන්දෝලනාත්මක කතාබහට ලක්වූ පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයෙන් ...
ශ්රී ලංකා නිදහස් පක්ෂය, යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට පියවර ගතහොත් වහාම එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන නිලතල දරන අමාත්‍යවරු කිහිපදෙනෙක් මේ වනවිට සැලසුම් කරමින් සිටී. ඒ අනුව එම අමාත්‍යවරු මේ සම්බන්ධව දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ජා ආරම...
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර අතර ඇතිවු දුරකථන සංවාදවල ඇතැම් කොටස් විනාශ කර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම කරුණු අනාවරණ කර ගැනීමට මෙරට පවත...
වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ගැන පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යහපාලන රජය ස්ථාවරව පවත්වාගෙන යා යුතු හෙයින් අවශ්‍ය...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝමාගම, ගොඩගම "ලෝටස්" ගොඩගම රීච් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (ඔක්. 13) එක්වෙමින් මෙසේ අදහස් දැක්වූවා. අද හැමෝම අහන ප්‍රශ්නයක් තමයි කවුද විපක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කියන එක. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ලොකුම ප්‍රශ්නයක් වෙලා ති...
ඉදිරි අයවැයේදී සහය ලබාදීමටනම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කල යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේය. ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පාලාත...
ජවිපයේ 88/89 ගැටුමේදී බුස්ස වගේ කදවුරැ වල රදවා සිටිය අයයි වැලිකඩ මහර මාතර බෝගම්බර වගේ රදවා සිටිය අයයි වෙනස්. බුස්සේ රදවා සිටිය අය අතරේ ජවිපයට සම්බන්ධ වුන නිසාම නොවේ ගෙදර ගම්පෙරළිය පොත තිබ්බා කියලා අරං ගිය අයත් හිටියා. ජවිපයේ අය ඇවිත් ගිනිපෙට්ටි අරං ගියා කියන ඔත්තුවට අරං ගිය මුදලාලිලත් හිටියා....
2020 වසර තෙක් වත්මන් ආණ්ඩුව බලයේ සිටින බැවින් භාරකාර ආණ්ඩු පිහිටුවීම පිළිබඳව පැතිර යන කතා පට්ටපල් බොරුවක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ආණ්ඩුවක් බලයට පත්විය යුත්තේ මහජන ඡන්දයෙන් මිස කුමන්ත‍්‍රණවලින් නොවන බව කී අමාත්‍යවරයා කැමැති ඕනෑම අයක...
දෙමළ ජනතාවට සංවර්ධනය ලබාදීමට කටයුතු කිරීමේදී දෙමළ ජාතික සන්ධානය එයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ ඇයි. අපිටනම් ජාතිභේදයක් ආගම්භේදයක් නෑ. මහවැලි අධිකාරියේ නීත්‍යානුකූල බලය පාවච්චි කර සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට දෙන්න පුලුවන් සියලු අයිතිවාසිකම් ලබාදීමට තමන් මහවැලි අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා. ...
අමිහිරි අසුන්දර සිදුවීම් ගැන පසුගිය කාලය පුරාවට අපට කොතෙකුත් අසන්න දකින්න ලැබුණා. සමහර සිදුවීම් මේ සමාජයේ සිද්ධ වෙනවද කියන තරමට අමිහිරියි. මීගමුව පැත්තෙන් අහන්න ලැබුණු මේ කථාවත් ඒ වගේ අසුන්දර අසික්කිත කතාවක් ද කියන එක. මිනිස්සු මිල මුදල් වෙනුවෙන් තිරිසනුන්ගේ තත්ත්වයට පත්වෙලා. මිනිස්කම සෝදාපා...
උපුල් ජයසිංහ වන මම 35 වසරක් පුරා අඛණ්ඩවම ශී‍්‍ර ලාංකේය කලාවේ නිෂ්පාදන භූමිකාවේ නිරත වී සිටිනා එකම වෘත්තීය නිෂ්පාදකවරයා වෙමි. ශී‍්‍ර ලාංකීය කලා ක්‍ෂේත‍්‍ර ගණනාවකම නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කරන මම ඒ වෙනුවෙන් සම්මාන වැඩිම සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති නිෂ්පාදකවරයාද වෙමි. යුගයේ ජනප‍්‍රියම කැසට් න...
විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප‍්‍රකාශ වෙලා. එහි වගන්ති හයක් හැරෙන්න අනෙක් වගන්ති සියල්ල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියල තීන්දුවෙ තියන බවට ආරංචියි. මා තවම තීන්දුව කියෙව්වෙ නැහැ. ඒත් ඒ කතාව විශ්වාස කරන්න පුළුවන්. විස්ස කියවන කොට එහි බොහෝ වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව මටත් ත...
අපගේ විද්‍යුත් තැපෑලට හිතවත් මහත්මයකු විසින් දිවයින ඉරිදා සංග‍්‍රහයේ පළ වූ ලිපි දෙකේ එවන ලදි. මෙතෙක් කල් මෙම ලිපි වැල පළ වූයේ කුමන හේතුවක් නිසාදෝයි නොදනිමි. බුදුදහම විකෘති කරන සාමාන්‍ය පාඨකයා නොමඟ යවන සුළු මෙවැනි ලිපි දිවයින පත‍්‍රයේ පළ වීම ගැන ද විමතියකට පත් වූ බව ද සඳහන් කරනු වටී. කිසිදු ධර්ම ශ...
උතුරු නැගෙනහිර පළාතට වෙනම ස්වයං පාලනයක් ලබා දීම සදහා ආණ්ඩුව සියල්ල සූදානම් කර අවසන් බව මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට ඊයේ(13) සහභාගී වෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසී්...
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් එරට සංචාරයක නිරත වන ලෙස අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්තුමාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් තමන් උතුරු කොරියානු නායකයගේ ආරධනා පණිවුඩය තමන් පාප්තුමාට දැනුම් දෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ මේ බව අනාවරණය විය. දකුණු කො...
අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අවසර දීම සඳහා තම සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා කොමිස් මුදල් ඉල්ලා සිටි බව අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ නියෝජිතයින් පවසයි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහත...
2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එජාපයේ ප්‍රබලයන් පිරිසක් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන තොරතුරුවලින් පැවසේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු පස් දෙනකු ඉකුත් බ්‍රහස්පතින්දා මේ සම්බන්ධයෙන් එජාපයේ ප්‍රබල අමාත්‍යවර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...