පුවත්
දේශීය පුවත්

කොරෝනා ආසාදිත පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇතැයි තමාට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එසේ මියගිය පුද්ගලයන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය බවටද තොරතුරු ඇතැයි ඔහු තහවුරු කළේ...

දේශීය පුවත්

ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පුද්ගලයන් එකසිය හැත්තෑවකට අධික පිරිසක් නිරෝධායනය මගහැර ගොස් ඇතැයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කර සිටියි. මාධ්‍යයට අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කර සිටින්නේ ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පිරිස නිරෝධායනය නොවී සිටිනවා නම් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය නිර...

දේශීය පුවත්

සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් ගුවන් සේවා සමාගම් , ගුවන් ගමන් පාලන නිළධාරින් සහ වෙනත් ගුවන් ගමන් මෙහෙයුම් සඳහා සම්බන්ධ වන නිළධාරීන් වෙත නිකුත් කරනු ලබන නියෝගයට අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොට...

ව්‍යාපාරික පුවත්

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ සිය අවදානය යොමුකර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම රටවැසියන්ට හැකිතාක් ගමන් බිමන් වලින් වැළකි සිටින ලෙස උපදෙස් දුන්නේය.රටේ ප්‍රධාන අවශ්‍යතා සපුරාගැනීම සඳහා අවශ්‍ය විදිවිධාන ගැ...

දේශීය පුවත්

රට තුළ උද්ගතව ඇති වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් මේ වන විට සිදුකරනු ඇති. අති පූජනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි කිතුණ, හින්දු ඉස්ලාම් හා අනෙකුත් පූජකතුමන්ලාගෙන් ද අවසරයි මව්වරුනි, පියවරුනි, දූ දරුවනි ...

දේශීය පුවත්

ලන්ඩනයේ සිට කොළඹ දක්වා ප්‍රභූන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ ගුවන් සේවා පහසුකම් සලසා ඇතිබවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එක්සත් රාජධානිය වෙත ආපසු ය...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවෙන් තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09ක් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන...

දේශීය පුවත්

අපි ජාතියක් ලෙස පරදින පිරිසක් නොවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා පවසයි. පවතින තත්ත්වය අනුව රටේ ජනතාව අවදියෙන් හා සුපරික්ෂාකාරිව සිටිනම් මෙය හැකි ඉකිමනින් විසඳිය හැකි බවද යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කොරෝනා මර්දනය කිරිම වෙනුවෙන් අද (17) පැවැත්වෙන මාධ්‍ය...

දේශීය පුවත්

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. මේ අතරින් බොහෝ පිරිසක් දැනට නිරෝධායනයට ලක්වන පුද්ගලයන් බවත් ඇය සඳහන් කළාය. මේ අතර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිර...

දේශීය පුවත්

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනපති ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය හා පැවැති හමුවකදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. “මුළු රටම නිර...

දේශීය පුවත්

කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම උදෙසා දැන් දැඩි තීන්දු ගතයුතු බවත් ඒ අනුව වහාම සති දෙකක කාලයක් සඳහා රටේ සියලු කටයුතු අක්‍රිය කළයුතු බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. මැතිවරණවලට වඩා ජනතාවගේ සාමුහික පැවැත්ම තමන්ට වැදගත් බවයි ඒ මහතා සඳහන් කරන්නේ සිය නිල ෆේස්බුක් පිටුවෙ...

දේශීය පුවත්

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ට්විටර් ගිණුමෙහි චීනය අවඥාවට ලක්කරමින් පළ කළ සටහන බීජිංහි පාලකවරුන් හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. ඇමෙරිකානු ජනපතිවරයාගේ වදන් හැසිරුවීම සම්බන්ධයෙන් කනස්සලට පත්වන බවද, ඇමෙරිකාව මේ අවස්ථාවේ වයිරසයට පාලනය කිරීමට පියවර ග...

දේශීය පුවත්

අද (17) සිට  ක්‍රියාත්මක වන පරිදි  සති දෙකක්  කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා  දැමීමට කටයුතු කරන බව  ජනාධිපති   ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය. ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ් ...

දේශීය පුවත්

කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 204 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 17 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඒ අනුව කොරෝනා ආසාදිත යයි තහවුරු වූ රෝගී...

දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ. මෙම කාර්ය සාධක බළකාය සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අ...

දේශීය පුවත්

කොරෝනා වයිරසය තදින් පැතිර යමින් තිබෙන තවත් රටවල් තුනක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම අද (17) සිට නැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි. ඒ අනුව කටාර් , බහරේන් සහ කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවට සංචාරයන් සදහා මෙරටට පැමිණීම ත...

මුහුණු පොතෙන්

කෙව්ඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය වැළඳනු තවත් රෝලීන් හයදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටදී හඳුනාගත් මුලු කොරෝනා වෛරස් ආසාධිත සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇත. විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය සඳහා නව නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම කඩිනමින් ආරම්භ කළ බව යුද හමුදාපති...

දේශීය පුවත්

පවතින තත්ත්වය හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. කොවිඩ් 19 හෙවත් කොරොනා වෛසය මෙරටට ඇතුල්වීම වලක්වාලීම සඳහා මෙලෙස ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කරනු ඇතැයි සඳහන්. පසුගිය දා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලද සති දෙකක කාලයක් වසා දැමීම...

මුහුණු පොතෙන්

රැකියා ස්ථානයේදී කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර තිබේ. ඒ අනුව රැකියා ස්ථානය කොරෝනා වයිරසයෙන් ආරක්ෂිතව තබා ගැනීමට පහත පියවර අනුගමනය කළ යුතුය. 1. යම් කෙනෙක් උණ සෙම්ප් ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More